සිසුන්ටද පෙනෙන බව නොදැන පාඩම අතරතුරදී තම ලැප්ටොප් පරිගණකයෙන් වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් නැරඹූ ස්විට්සර්ලන්ත ජාතික මහාචාර්යවරයෙකු රැකියාවෙන් නෙරපා හැරීමට ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ බලධාරීන් කටයුතු කර තිබේ.
පරිගණකය එම අවස්ථාවේ තිබී ඇත්තේ පන්තිකාමරයේ වූ ප්‍රක්ෂේපක යන්ත්‍රයට සම්බන්ධ කැර තිබිණි. වන අතර මොහු ඒ බැව් අමතක වී සිසුනට වැඩක් පවරා පරිගණකයෙන් චිත්‍රපටය නරඹා ඇත.
ඔහුට තම අතපසුවීම සිහියට පැමිණ තිඛෙන්නේ පන්තියෙන් සිනා හඩ නැඟෙද්දීය.
ඔහු තම පාඩම අන්තර්ජාලය ඔස්සේද ප්‍රචාරණය කරමින් සිට ඇති අතර එයට සම්බන්ධව සිටි සිසුන්ටද චිත්‍රපටය නැරඹිීමට අවස්ථාව සැළසී තිබේ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුන්ටත් පාඩම වරදී
ධම්ම Monday, 03 March 2014 05:59 PM
මහාචාර්යවරුන්ගේ අමතකවීම් ගැන අනන්ත අහලා තියෙනවා හැබැයි මේ වගේ දෙයක් ඇහුවේ නම් අදයි. (නදී)
දර්මා Monday, 03 March 2014 01:59 PM
මේකනම් අති විශාල ඇනගැනීමක් , හිතාගන්න පුළුවන් ඒ ගුරුතුමාගේ අති උණු හැගීම (අ)
ලංකාසිරි Monday, 03 March 2014 02:48 PM
ගුරාටත් අකුරු වැරදී.(නදී)