IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගුරුවරියගෙන් අපූරු පරීක්ෂණයක්

තම ලේ  උරා  දෑත පිරිසිදු කරගැනීමට කුඩා දරුවනට උපදෙස් දුන්  පෙර පාසල් ගුරුවරියක් ගැන නෝර්වේ  රජය  පරීක්ෂණ අරඹා ඇත.

රුධිරය යනු මේ යැයි කියා දරුවන්ට පෙන්වා දීමේ  අරමුණින්  ඇය ලේ  සහිත පරීක්ෂණ නළයක්  පන්ති කාමරයට ගෙනැවිත් ඉන්  කොටසක් පීරිසියකට දමා  දරුවන්ට පෙන්වා ඇත.

 කුඩාවුන්ද මවිතයෙන් රුධිරය ‘‘ ස්පර්ෂ‘‘ කර  බැලීමට අවසර ඉල් වු බව සිය නිදහසට කරුණු ඉදිරිපත් කරමින්  පවසන ගුරුවරිය තමා ද එහි  වරදක් නොදුටු  හෙයින් ඊට අවසර දුන් බව කියයි.අනතුරුව සිය ඇඟිල් වල ගෑවී තිබෙන රුධිරය ඉවත් කරගන්නේ  කෙසේ දැයි  දරුවන් විමසු විට දුරදිග නොසිතාම ඇගිලි කටේ  දමා රුධිරය ඉවත් කරනා ආකාරය ඔවුන්ට පෙන්වු බවද ඇය සිය  බලධාන්රීන්  හමුවේ කියා ඇත.

 මේ සිදුවීම බලධාරීන්ගේ කණට ගොස් ඇත්තේ පාසලේ සේවය කරන අනෙකුත්  ගුරුවරුන්  දරුවන්ගෙන් අසා දැනගත් තොරතුරු වලිනි. අදාළ  ගුරුවරිය ඒඩ්ස් වැනි රෝග වලින්  පෙළෙන්නේදැයි සෙවීමට පරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි ද   පෙර පාසල් බලධරයෝ කියති.

 



අදහස් (0)

ගුරුවරියගෙන් අපූරු පරීක්ෂණයක්

නිශාන්ත Sunday, 10 March 2013 11:28 PM

ලංකාවේ නෙමෙයිනේ. ඒ නිසා දුක් වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 3 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 44 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 424 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 788 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 126 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 114 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 514 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2044 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site