ගිරවුන්ට එකිනෙකාට අනන්‍ය වූ සංගීත රසාස්වාදයක් තිඛෙන බව ලින්කන් විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තිබේ.
ගිරවුන් තිදෙනෙකු යොදාගෙන සිදු කළ පර්යේෂණයේදී ඔවුන් ව දමා තිබූ කූඩු වල වූ බොත්තම් එබීමට ගිරවුන් පුහුණු කර තිබෙන එම බොත්තම් එබිීමෙන් විවිධ සංගීත කණ්ඩ හා ගීත ශ්‍රවණය කිරීමට මේ ‘සංගීත ලෝලීන්ට‘ අවස්ථාව සළසා දී තිබිණි.
ගිරවුන් තිදෙනාගේ තේරීම් එකිනෙකාගෙන් වෙනස් වන බව පර්යේෂකයන්ට නිරීක්ෂණය කළ හැකි විී ඇත.රොක් සංගීතය පොප් සංගීතය හා සාම්ප්රදයික සංගීතය ගිරවුන් වෙන් වෙන් වශයෙන් තෝරා ගෙන තිබිණි. මිනිසුන් මෙන් පොදු මතයකට පැමිණීමේ හැකියාවද ඔවුන් සතු වූ බව පර්යේෂකයයෝ කියති. ඒ යූබී 40, යූ 2 වැනි සංගීත කණ්ඩායම් වල ගීත වලට හා බටහිර සංගීතඥ බාක්ගේ සංගීත ඛණ්ඩවලට එකාවන්ව ප්‍රිය කිරීම නිසාය.එලෙසම ඔවුන් තිදෙනම ටෙක්නෝ වැනි නැටුම් මුල් කරගත් සංගීතයට අකැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ‘බෙරිහන්‘ දීමෙනි.
තමන් ප්‍රිය කරනා ගීත වාදනය වීමේදී රිද්මයට නටනා මේ තිදෙන තමන් හොදින් සංගීත රසවිදින බවද
පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිරව් සංගීත සාගරයේ ගිළෙති
චන්ද්‍රා සිඩ්නි Thursday, 27 December 2012 04:34 PM
පසුගිය කාලේ ටීවී වල ගිය රියැලිටි වැඩසහටන් බලපු අපි මේ ගිරවුන්ගේ කැමැත්ත දැනන් හිටියා..!(නු)
මධු Thursday, 27 December 2012 02:01 PM
පරීක්ෂණය අවසානයි නම් ඒ අහිංසක සත්තු ටික නිදහස් කරන්න..!(නු)