IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ගුලි ගිලලා අලි අමාරුවේ

හෙරොයින්  ගුලි දුසිම් ගණනක් ගිල දමා රෝගාතුරව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රෝහල් ගත කිරීමට ඉන්දුනිීසියා ගුවන් බලධරයෝ ක්‍රියා කළහ.

රෝහලේදී ඔහු ගුලි 18 ක් වමනය කර ඇති අතර එක්ස්රේ පරීක්ෂාවකින් පෙනීගොස් තිඛෙන්නේ ඔහුගේ උදරයේ තවත් ගුලි තොගයක් තිඛෙන බවයි.ඒවා එකක් සෙන්ටි මිීටර 3 ක් පමණ දිග සෙන්ටි මිීටර 1.5 ක් පළල ප්‍රමාණයේ වේ.

ඔහුට විරේකකාරක ලබාදෙමින් සිටින බව වෛද්‍යවරු කියති.

ගුලි ගිලදැමිීම නිසා සැකකරු සිටින්නේ දැඩි සේ රෝගාතුරු වී බව සදහන්ය.වැඩිදුර තොරතුරු හෙළි කරගැනීමට ඔහුට පියවි සිහිය ලැඛෙන තෙක් ඉවසා සිටීමට පොලිසියට සිදුව ඇත.

ඉන්දුනීසියාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදී හසුවන්නන්ට නීතිය දැඩි ලෙස කි්‍රයාත්මක කරන රටක් ලෙස ප්‍රකටය.ජවාරම්කරුවන් වසර ගණනකට සිරගත කෙරෙන අතර අමතරව විශාල දඩයක්ද ගෙවීමට සිදුවේ.



අදහස් (0)

ගුලි ගිලලා අලි අමාරුවේ

විරාජ් කාලිංග Wednesday, 26 February 2014 09:55 PM

එකට මෙහෙ, ගුලි නෙවේ මෙහෙ එන්නේ කුඩු කන්ටේනර් ගණන්, ඒ ආවත් කිසි ලෙඩක් නැහැ, වෙනදාටත් වඩා හොදින් ඉන්නවා,(දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 26 February 2014 11:48 PM

විරාජ් කාලිංග ගුලි මගින් ගෙනාවත් කන්ටේනර පිටින් ගෙනාවත් ගෙන්වන පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධකම් , පොහොසත් කම වැනි සාධක මත ඔවුන්ට විරුධව නිතිය ක්‍රියාත මක කිරීමේදී යම් යම් වෙනස්කම් දැකිය හැක.(නදී)

:       0       0

ජයතිලක Thursday, 27 February 2014 12:48 PM

පෙර ආත්මයක කරපු පිනක් නිසා හිරේ ගිහිල්ලා බේරෙනවා ඔස්ට්‍රේලියානුවෝ තුන් දෙනෙක් ඉන්නවා වරද, මත්ද්‍රව්‍ය රට තුලට ගෙන ඒම (අ)

:       0       0

සෑම් Thursday, 27 February 2014 02:58 PM

ජයතිලක, ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී අල්ල ගැනුනේ ඕස්ට්‍රේලියානුවන් නම දෙනෙක්. ඔවුන්ව හඳුන්වන්නේ ""බාලි 9"" වශයෙන්. ඔවුන්ව අල්ලන ඔත්තුව දුන්නෙත් එයින් එක්කෙනෙකුගේ තාත්තා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 46 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 57 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 20 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 23 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 310 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site