IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගුවන්යානා දෙවොලක් පන්ජාබයේ

ගුවන්යානා වලට ‘කැපකර‘‘ ඇති දේවාලයක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයෙනි.

දේවාලය නැමැදීමට එන්නන් පුද පඬුරු ලෙස රැගෙන එන්නේ කුඩා ප‍්‍රමාණයේ සෙල්ලම් ගුවන්යානාය.අවට වෙළදසැල්වලින් මේ ‘‘පඬුරු‘‘ ලබාගැනීමේ හැකියාව ඇත.පඬුරු රැගෙන දේවාලයට ඇතුල්වන පුද්ගලයින් අනතුරුව යොමු කෙරෙනුයේ පහත මහලටය.එහි ඇත්තේ වීදුරු කුටිවල බහා ඇති තරමක් විශාල පරිමානයේ ගුවන්යානා ආකෘතීය.පඬුරු ඔප්පු කෙරෙන්නේ මේවාටය.

දෙවොලට පැමිණෙන්නන්ගේ විශ්වාසය වනුයේ මෙසේ පඬුරු ඔප්පු කිරීමෙන් තමන්ට කවදා හෝ විදෙස් රටක සංචාරය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත යන්නයි.ඔවුන්ගෙන් බහුතරය ඉගෙනුම ලබන තරුණ තරුණියන්ය.ඉක්මනින්ම වෙනත් රටකට යෑමේ දැඩි වුවමනාවක් ඇත්තේ ඔවුනට බව පුද පඬුරු විකුණන කඩ හිමියන් පවසයි.

මේ අපූරු දේවාලය ඇතිවූයේ කෙසේදැයි කිසිවෙකුත් නොදනී.විශ්වාස කෙරෙන්නේ අතීතයේ විදෙස් රටකට යෑමට දෙවියන්ගෙන් වරම් ඉල්ලූ පුද්ගලයෙකුගේ ඉල්ලීම සඵල වී ඊට දෙවියන්ට ගරු බුහුමන් දැක්වීමට ඔහු මෙම දේවාලය ඇති කරන්නට ඇති බවයි.



අදහස් (0)

ගුවන්යානා දෙවොලක් පන්ජාබයේ

පෙරේරා Tuesday, 02 July 2013 01:25 PM

සංජීව, අර 100 අතරින් එකෙක් නේද ඔයා? පොඩ්ඩක් හිතලා බලන්න. (දී)

:       0       0

බණ්ඩා Tuesday, 02 July 2013 04:50 PM

සංජිව ඔබ හරියට හරි ..... (දී)

:       0       0

හේමන්ත Tuesday, 02 July 2013 04:54 PM

මෙයාල තමයි අපිට මේක කරන්න කියලා උපදෙස් දෙන්නේ. පෙනේද ටිකිරි මොලේ උන්දැලාගේ. (දී)

:       0       0

අචිනි Tuesday, 02 July 2013 01:41 PM

සංජීව ඔබ සමග මමත් එකගයි. අපි 100% මෝඩයෝ තමයි. නැත්තන් මෙච්චර රට විනාශ කරද්දීත් ඉවසගෙන ඉන්නේ..? (දී)

:       0       0

තරූ Sunday, 07 July 2013 10:11 AM

මොනවද දන්නේ නැහැ ඉගෙනගන්නේ.(නදී)

:       0       0

ඇසළ Tuesday, 02 July 2013 10:22 PM

අපේ කපුවෙකුට කියලා කනත්තක් ලග අරිමුද දේවාලයක්, ප්‍රයිවට් බස් එක්ක ආකෘතියකුත් එක්ක. එහෙම නැත්තම් ත්‍රී විල් ආකෘතියකුත් හොදයි. (නි)

:       0       0

ට්‍රිෂන් Tuesday, 02 July 2013 05:48 PM

ස්ටැන්ලි කිව්ව කතාවේ නම් ගත යුත්තක් තිට්යෙනවා.(නදී)

:       0       0

අමාලි සිල්වා Tuesday, 02 July 2013 11:26 PM

මම හිතන්නේ මෙම දේවාලයට එන්නේ ගුවන් මගින්. ඔවුන් ගුවන් ටිකට් පතක් මිලදී ගෙන මේකට ඇවිත් දෙයියන්ට කියනවා ඇති, මේ ගමන ගිහින් එනතුරු ගුවන් අනතුරක් වෙන්න එපා කියලා. පොඩි ගුවන් යානයක් දෙයියන්ට දීලා රවටනවා ඇති. (නි)

:       0       0

කැළුම් Tuesday, 02 July 2013 02:40 PM

තමන් මොනවද ලියන්නේ කියලාවත් දන්නෙ නැතුව සමහරු ලියනවා (දී)

:       0       0

සංජීව Tuesday, 02 July 2013 02:43 PM

පෙරේරා , ඔව් මමත් මෝඩයෙක් තමා. අවරුදු හයෙන් හයට කතිරේ ගහපු මෝඩයෙක් . අඩු ගන්නේ මම මෝඩයෙක් කියල තේරුම් ගත්තා. ඒ වුනත් ඔහේ තාම ඒක තේරුම් අරන් නැහැ (දී)

:       0       0

කමල් Tuesday, 02 July 2013 06:47 PM

අපේ අයත් පටන් ගනියි. සායි බබාලාටත් වැන්ද එක මතකනේ (දී)

:       0       0

දීපානි Tuesday, 02 July 2013 03:40 PM

පෙරේරා, සංජීව සමග මම එකඟයි. (නදී)

:       0       0

කිරිහාමි Tuesday, 02 July 2013 12:48 PM

ඉන්දියාවේ ඉන්නේ කවුද කියලා දැන් තේරෙනවද? (නි)

:       0       0

ස්ටැන්ලි Tuesday, 02 July 2013 04:21 PM

දේවාලේ තියෙන්නේ ඉන්දියාවේ. අපේ අය ඇරගන්නේ අහවල් කාරනයටද (අ)

:       0       0

නිරෝෂණ් වීරකෝන් Tuesday, 02 July 2013 08:18 PM

අපේ අයටත් මොනවා හරි එකක් (අ)

:       0       0

සංජීව Tuesday, 02 July 2013 01:07 PM

කිරි හාමි, ඉන්දියාවේ ඉන්නේ 90% නූගත්තු , 70% හිගන්නෝ , අපේ රටේ ඉන්නේ 100% මෝඩයෝ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 380 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 129 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 128 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 456 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 862 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 137 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site