පසුගියදා ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ගුවන් තොටුපොපට ගොඩ බැසීමේදී අනතුරට පත් බොයිං 777 ගුවන් යානයේ නියමුවා තවම පුහුණු වන්නෙකු බව කියති
.ලී කාං කොක් නම් ඔහුට ගුවන් යානයක් හසුරු වීමේ පළපුරුද්ද පැය 9793ක් වන නමුත් බොයිං 777 වර්ගයේ ගුවන් යානාවක් හැසුරුවීමේ පළපුරුද්ද ඇත්තේ පැය 43 ක් බවත් සධහන් වේ
තත්ත්වය එසේ තිබියදීත් ඔහු බොයින් 747 වර්ගයේ ගුවන් යානයක් ඇතුළුව වෙනත් ගුවන් යානා බෝහෝමයකින් සැන් ෆ්රැන්සිස්කෝ දක්වා පියාසර කළ බවත් පළපුරුදු ඇති නියමුවෙක් බවත් ආසියාන් ගුවන් සමාගමේ ප්රකාශිකාවක් කියන්නීය ඔහුත් සමග තව පළපුරුදු ඇති නියමුවෙක් සිටි බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
යානය ගොඩ බෑමට උත්සහ කළ අවස්ථාවේ මෙසේ අනතුරට පත් විය. එයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර 181 දෙනෙක් තුවාල ලැබූහ.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවන් නියමුවා කෝඩුකාරයෙක්
වරුණ Tuesday, 09 July 2013 07:22 AM
අමතක වෙලා ස්වයංක්‍රීය රෝද දිගහැරෙන බොත්තම කියල ඔබලා තියෙන්නේ වැසිකිලියේ අපද්‍රව්‍ය ඉවත් කරන පිටිපස්සේ දොරද කොහෙද?මේ පයිලටුත් ක්‍රිකට් ගහන කෙනෙක්ද දන්නේ නැහැ? (නි)
චන්දා Monday, 08 July 2013 06:38 PM
අයි පෑඩ් පතරේ බලන්න බැහැ වටේට ඈඩ් (අ)
නිවුටන් Monday, 08 July 2013 08:03 PM
දැන් දැන්වීම් හැමතැනම (අ)
ගාමිණී-සිරි Monday, 08 July 2013 08:54 PM
කෝඩු කාරයෝ ශ්‍රී පාද වන්දනාවේ යන්නේ නඩේ ගුරෙක් සමග. ගෝලයා ගුවනේදී පුරුදු පහුණු කලත් ධාවන පථයට ගොඩ බැමේදී ගුරා සැලකිලිමත් විය යුතුයි.බෝයින් 777 නවීන පන්නයේ සුඛෝප භෝගී යානාවක් උනත් වෙච්ච අනතුරේ හැටියට මගීන් , ඔයින් බේරුනා ඇති.(අ)
විරාජ් කාලිංග Monday, 08 July 2013 09:32 PM
මොනාද මේ කරලා තියෙන්නේ වටේටම ඇඩ් දල,මොලො දෙයක් කියවන්න බැ,ඔය නිව්ස් එක දාපු එකෙනුත් වැඩක් නැනේ කියවන්න බැරි නම්,ලංකාදීප එසැන මහත්වරුනි,මේ ඔබේ අවදානය පිණිසයි (අ)
කුමාරසිරි Monday, 08 July 2013 09:40 PM
ෂුවර් එකටම වැසිකිලි දොර කියලා, නින්දෙන්, ගුවන් යානයේ දොර අරින්න ඇති. (අ)
දයා අලහාකෝන් Monday, 08 July 2013 04:54 PM
වැසිකිලි දොරවල්වල ප්‍රශ්ණයක් නෙමෙයිනේ. නිදිවරලත් නැතිව ඇතිනේ. බීලත් නැතිව ඇතිනේ.(නදී)