ඇමරිකාවට අයත්වන ගුවාම් දූපතේ වැසියන්ට සර්පයින්ගෙන් හිරිහැර සිදු වෙයි.මේ සර්පයින් ගොදුරු කර ගැනීමට විලෝපිකයින්ද දූපතේ නොමැත.
සර්පයින්ගේ ගොදුරු බවට පත්ව මේ වන විට ගුවාම්හි පක්ෂි ජනගහනයද සැළැකිය යුතු මට්ටමකට අඩුව තිබේ.කරන්නට දෙයක් නැති තැන වනජීවී බළධාරීන් තීරණය කර ඇත්තේ සොබාදම් නීතිය තමන් අතට ගෙන සර්පයින්ට දඩුවම් පැමිණවීමටයි. ඒ සදහා සර්පයින්ට ගොදුරු කර ගැනීමට හැකිවන සේ විස කවන ලද මීයන් දුපත පුරා විසිරුවා හැරීමට ඔවුන් දැනටමත් කටයුතු කර ඇත.මෙයට මීයන් 2000 ක් පමණ දුපත වෙත මුදා හැරීමට තීරණය කර ඇති අතර සර්පයින් මුලූමනින්ම වද කිරීම තමන්ගේ අරමුණ නොවන බව පවසන බළධාරීන් කිසිත් නොකර බලා සිටීමෙන් ගුවාම්හි ජෛව විවිධත්වය සදහටම විනාශව යෑමේ අවදානමක් ඇති බැවින් මෙවන් තීරණයකට එළැඹි බව කියයි.
විස කැවූ මීයන් හෙලිකොප්ටර් ආධාරයෙන් සර්ප ජනගහනය වැඩි ප්‍රදේශවෙත හෙළනු ඇත.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුවාම් සර්පයාට ඇමෙරිකාවෙන් අවසන් භෝජනය
නිරාන් Tuesday, 26 February 2013 06:47 PM
ගහන්න රටක් නැත්නම් අඩුගාණේ සර්පයෙක් හරි තෝරාගන්නවා නේද? (නි)
පිටිගල Tuesday, 26 February 2013 08:24 PM
ගාමිණී, ලංකාවේ හෝතඹුවො ඇමරිකාවෙත් ඕනෑතරම් ඉන්නවා. (නි)
සෙනරත් Tuesday, 26 February 2013 01:08 PM
ඇමරිකාව ලංකාවටත් දෙන්න හදන්නේ අවසාන බෝජනය තමයි... ! (ස)
ගාමිණී Tuesday, 26 February 2013 12:40 AM
ඇමරිකාව ඇයි ඔයතරම් මෝඩ. අපේ වත්තේ ඉන්නවා රංචු පිටින් හෝතඹවුවෝ, මුගටියෝ එවන්ඩද, එපාද හැබැයි නිකම් බැහැ.(නදී)