IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගාසා සටන් විරාම තැත වරදී ?

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් සටන් විරාම සාකච්ඡා අසාර්ථකවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය කොන්දේසි සහිතව සාකච්ඡාවලට පැමිණෙන්නේනම් තමන් ඉන් ඉවත්වන බවයි.

ඊශ්‍රායලය පවසන්නේ සාකච්ඡාවට ඒමටනම් හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර නවතා දැමිය යුතු බවයි. ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් පැවතිය යුතු බව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය දන්වා සිටියි. පසුගිය සතියේ ප්‍රකාශකළ පැය 72ක සටන් විරාමය ද අසාර්ථක වී තිබිණි. ඒ සටන්විරාමය ප්‍රකාශයට පත්කළ කාලයේ එල්ලවූ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් නම දෙනකු හෝ මියයන්නට ඇතැයි ගාසාහි වෛද්‍ය අංශ පවසයි.

සටන් විරාම කාලයේ දී දකුණු දිග ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 27 ක් එල්ල කර ඇති බවත්  ඊශ්‍රායල් ගුවන් හමුදාව ගාසා හි ඉලක්ක 20 කට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජූලි මස මුල් සතියේ සිට මේ දක්වා ගැටුම් වලින් 2000ක් පමණ මියගොස් ඇත. එක්සත් ජාතීනගේ සංවිධානය පවසන්නේ ඉන් වැඩි පිරිසක් සිවිල් වැසියන් බවයි.

gaza 1(2) GazaFamilyFlees



අදහස් (0)

ගාසා සටන් විරාම තැත වරදී ?

සලීථ් Monday, 11 August 2014 01:09 PM

ධනංජනා ඔයාට හිතක් පපුවක් නැතිද ? (නදී)

:       0       0

ධනංජනා Monday, 11 August 2014 06:27 AM

කමක් නැහැ මැරුණම කෙහෙට හරි යයිනේ (නදී)

:       0       0

සලීත් Monday, 11 August 2014 03:23 AM

දෙවියනේ මේකට විසදුමක් ඉක්මනට ලබාදෙන්න පව් අහිංසක වැසියන්ගේ ජිවිත. විශේෂයෙන් පොඩි දරුවන්ගේ ජිවිත. (නදී)

:       0       0

කමල් Tuesday, 12 August 2014 08:04 AM

ඔබල දන්නවද මේ අන්තවාදය මුළු ලෝකයම ගිලගනිමින් ඉන්න බව. අද හැම කලාපයකම අන්තවාදීන් නිසා ප්‍රශ්න. මේකට එකම හේතුව මිනිස් සාරධර්ම මුල් කරගන්නේ නැතුව සියල්ල දෙවියන් මුල් කරගෙන තීරණ ගැනීම. මේ තත්වය ඉක්මනින් වෙනස් විය යුතු කාලය දැන් ඇවිත් (නදී)

:       0       0

හිරාන් Monday, 11 August 2014 04:03 AM

රොකට් ප්‍රහාර නවත්තන්න තරම් බලයක් කාටවත් නැහැ වගේ. (නදී)

:       0       0

සාරා Tuesday, 12 August 2014 08:53 AM

යුධ ගිනි දැල් ඉක්මණින් නිවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 300 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 242 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 664 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 92 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 524 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site