IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගොළුබෙල්ලන්ගෙන් මුහුණ හැඩ කරයි

බටර් සහ සුදු ලුනු දමා පිසින ලද ගොළුබෙල්ලන් ප්‍රංශයේ වඩාත් ජනප්‍රිය ආහාරයකි. ආහාරයට ගැනීමට අමතරව, මුහුණු හැඩ ගන්වමින් සම්බාහනය කර සුන්දර කිරීමට ද ගොළුබෙල්ලන් යොදා ගැනීමට ප්‍රංශයේ  රූපලාවන්‍ය ශිල්පීහු පෙළඹී සිටිති.

මේ සඳහා යොදා ගන්නේ අප්‍රිකානු යෝධ ගොළුබෙල්ලන්ය.

මෙම රූපලාවන්‍ය ක්‍රමය මේ වනවිට යුරෝපයේ ද ජනප්‍රිය වෙමින් පවතින අතර  බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේ ඊට ප්‍රංශ රජයේත් යුරෝපා සංගමයේත් අනුග්‍රහය ලැබී ඇති බවය.

 



අදහස් (0)

ගොළුබෙල්ලන්ගෙන් මුහුණ හැඩ කරයි

දීපා Sunday, 24 November 2013 10:58 PM

ඌරා කන්න පුලුවන්නම් ගොළු බෙල්ල කන්න බැරිද ? (ස)

:       0       0

රංජ්ත් සෝමවංස Saturday, 23 November 2013 04:34 PM

සදුනි, හතු උයනවිදියට හදලා බලන්න කොහොමද රස කියලා. හැබැයි ප්‍රංශයේ ඉන්න ගොළුබෙල්ලො ලංකාවේ ගොළුබෙල්ලන්ට වඩා විශාලත්වයෙන් අඩුය.(ස)

:       0       0

දර්ශන Sunday, 24 November 2013 05:04 PM

ඉන්දියාවේදී පහේ හොදින් දමා උයපු ගොලුබෙල්ලෝ කාවා කේරලයීදී හරිම රසි,උයවිදිහ දන්නවා එහෙත් අනිත් ය ඒවා කන්නේ නැහැ. (අ)

:       0       0

සදුනි Friday, 22 November 2013 09:21 PM

මාත් ආසයි ගොලුබෙලි මැල්ලුමක් හදන්න. වත්තේ ඉන්න ගොලුබෙල්ලෝ ඕකට සුදුසුද දන්නේ නැහැ (නි)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 10:06 PM

හොදයි හොදයි සදුනි, ඔයා ගොළුබෙල්ලො මැල්ලුම කන්න ආසයි වගේ (නි)

:       0       0

ශාන්ති Saturday, 23 November 2013 01:30 AM

අපෝ සදුනි, ඔයත් හරියට ගොළුබෙල්ලියක් වගේනේ (නි)

:       0       0

ලොකූ Saturday, 23 November 2013 08:02 AM

දවසින් දවස වැනසිලා යන මූහුණක ලස්සන රැකගන්න අහිංසක ජීවිත කීයක් වග කියනවද? (නි)

:       0       0

අශාන් Saturday, 23 November 2013 03:57 PM

ලොකු, ඔයා හරියට හරි... මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් විය යුත්තේ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 163 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 131 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 328 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 56 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 70 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 481 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2117 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site