නිවස කඩා දැමිමට බළධාරීන් ගෙන තිබුණේයැයි කියන තීරණයට විරෝධය දැක්වීමට සිරුරට ගිනි තබාගත් එකම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ රාජ්කොට් නගරයෙනි.
මව,ඇයගේ පිරිමි දරුවන් දෙදෙන,හා එම පිරිමි දරුවන් දෙදෙනගේ බිරින්දෑවරුන් දෙදෙන මෙසේ ගිනි තබාගත් පස්දෙනාය .
ඔවුන් නේපාල ජාතිකයින් බව සදහන්ය.බළධාරින් සමග එකගතාවයකය පැමිණීමට නොහැකි තැන මොවුන් පස් දෙනා නගරයේ රජයේ කාර්යාල පිහිටි පෙදෙසට විත් දෙනොදාහක් දෙනා බලාසිටියදී සිරුරුවලට භූමිතෙල් වත් කරගෙන ගිනි තබාගෙන ඇත.අවට සිටියවුන් ගිනි නිවීමට තැත් කළද එයින් ඵලක් වී නොමැත.
පොලිසිය පැමිණ ගිනි නිවා දමා මොවුන්ව රෝහල් කරා ගෙන ගියද ඒ වන විටත් දරු දෙදෙනා හා ඔවුන්ගේ බිරියන් දෙදෙනා මියගොස් සිට ඇත.
මව තවමත් ජීවතුන් අතර සිටියද ඇයගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මොවුන්ට ගිනි තබා ගැනීමට ආධාර දුන්නේයැයි කියන පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති නගරාධිපතිවරයා සදහන් කර ඇත්තේ එසේ නිවස කඩාදැමිමට නගර සභාව කිසිදු තීරණයක් ගෙන තිබුණේ නැති බවයි.මෙම සිදුවීම ගැන ශෝක වන බව පවසන ඔහු පවුලේ ඉතිරි සාමාජිකයන්ට වන්දි මුදල් ප‍්‍රදානය කිරීමට පියවර ගන්නා බවද පවසයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගේ කඩා ගැනීමට එරෙහිව ගිනි තබා ගනිති
ෆර්සාන් Sunday, 14 July 2013 04:23 PM
එහෙත් ලංකාවේ වගේම මෝඩයෝ තමයි ඉන්නේ. (අ)
රිෂාර්ඩ් Sunday, 14 July 2013 04:33 PM
මේවා ලෝකෙට පුරුදු කලේ කව්ද ? (අ)
ප්‍රියන්ත Sunday, 14 July 2013 04:53 PM
තමිල්නාඩුව මේවට කතා නොකරන්නේ ඇයි ලංකාව හදන්න කලින් ඉන්දියාව හදාගන්න ත්මිල්නාඩුවේ මහත්තයෝ (අ)
සරසි Sunday, 14 July 2013 04:56 PM
ලංකාවේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ නෙවෙයි, පර්සන්ලවගේ මෝඩ තකතිරුවොත් නැත්තෙම නෑ (අ)
මැනෝ Monday, 15 July 2013 05:35 AM
චානකගේ කතාව නම් නියමයි (නි)
දිසා Monday, 15 July 2013 06:52 AM
දැන් කතාව වෙනස් කරන බව ඕනෙම කෙනෙකුට තේරෙනවා. ,එහෙනම් ඒ මිනිස්සුන්ට යටි පල්ල කසනවටද ගිනි තියාගත්තේ.(නදී)
ටෙනිසන් Monday, 15 July 2013 07:22 AM
අන්න අන්න රිෂාර්ඩ් ඔයත් 'හමාර්' වෙන්න හදනවා, මේ ඊයේ පෙරේදත් හොද සිහියෙන් හිටියා නේද ? (නි)
සම්පත් Monday, 15 July 2013 09:00 AM
ෆර්සන්ලා ලොවෙන් තුරන් වෙන කාලය වැඩි ඇතක නොවේ. (අ)
ලහිරු Monday, 15 July 2013 09:01 AM
එතකොට ඔය මුසිලිම් අදහස් දාන අය බංගලාදේශයේ කට්ටිය නේද?(අ)
බංඩා Sunday, 14 July 2013 08:52 PM
ඉන්දියාව, ලංකාව, පාකිස්තානය බංගලි දේසය, එකම ජාතියේ බඩු ඉන්නේ. මෝඩ කමේ උපත.(නදී)
චානක Sunday, 14 July 2013 10:01 PM
රිෂාර්ඩ්: ඔයාගේ ලංකාවේ කෙනෙක්. ඔයාලගේ හිත තියෙන්නේ අරාබියේ. එහෙ ඔයගොලන්ට ස්ථීර පදංචියට එහම එන්ඩ කියන්නේ නැත්තේ ඇයි ? අරාබි ගිය මුස්ලිම් කාන්තාවන්ට දුන්න දේවල් එහෙම අහල දැකල ඇතිනේ. ඔයාගේ නමත් අරාබි . හිතත් අරාබි. ඒ උනාට පැත්තටවත් එන්ඩ දෙන්නේ නැ. " ලැජ්ජ නැති කම මහමුදලි කමටත් වැඩ ලොකුයි කියල කතාවක් තියෙනවා" (අ)