බි්රතාන්යයේ නෙස්ලේ සාමාගමේ පර්යේෂකයෝ පිරිසක් චොකලට් වලින් තැනූ තේ පෝච්චියක තේ පිළියෙල කළෝය.
චොකලට් උණූව යෑමට ඉඩ නොදී තේ පිළියෙළ කළ හැකිදැයි සොයාබැලීම තම අරමුණ වූ බව ඔවුහු කීවෝය.
විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.
පිළියෙල කරන ලද තේ චොකලට් රසැති හා රසයෙන් ප්‍රණීත බව පර්යේෂකයෝ පැවසූහ.
තේ පෝච්චිය කෙසේ නිපදවිය යුතුදැයි සැළසුම් කිරීමට සති 6 ක් ගතව ඇති බව සදහන්ය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති විචාරකයින් පවසා තිබුණේ පර්යේෂකයින් ‘‘සෙල්ලම්‘‘ පෙන්වමින් නොසිට සියළු දෙනාටම වැඩක් ඇති දෙයක් නිපදවීමට කාලය වෙන් කළ යුතුව තිබුණු බවයි.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චොක්ලට් පෝච්චියේ තේ හරි රසලු
ගාමිණී සිරිවර්දන Tuesday, 09 September 2014 06:37 AM
අපේ තුම්පනේ මිනිසුන්වත් නොකරපු වැඩක් නෙස්ලේ කරලා තියෙන්නේ. උණු වතුරට චොක්ලට් දියවෙන බව අහන්න දෙයක්ද ? චොක්ලට් ටී කප් එකක් නිර්මාණය කලා නම් චොක්ලට් කකා තේ බොන්න හැකියි ජනප්‍රිය වීමත් සමගම (නදී)
මගලී පොන්සේකා Tuesday, 09 September 2014 08:19 AM
හොදට කියවන්න ගාමිණී මහත්තයෝ මොකක්ද ලියල තියෙන්නේ කියල හොදේ.(විනාඩි 2 ක පමණ කාලයක් තේ පෝච්චිය උණුව දිය නොවී නිරුපද්‍රිතව තිබුණි.) (නදී)
උදාරත් Tuesday, 09 September 2014 08:40 AM
ඇතුලේ තේ චොකලට් රසද මංදා (නදී)