IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


චිත‍්‍රපටයක් රූගත කරන්න ස්පීල්බර්ග් ඉන්දියාවට

ඉන්දු පාකිස්තාන දේශසීමාවේ චිත‍්‍රපටයක් රූගත කිරීමට සූදානමින් සිටින සුප‍්‍රකට ඇමෙරිකා සිනමා අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් (මැද) පසුගියදා ඉන්දියවේ මුම්බායි නුවරට පැමිණි අතර ‘රිලයන්ස් බිග් එන්ටර්ටේන්මන්ට්’ සමාගම වෙනුවෙන් එහි සභාපති අන්ල් අම්බානී (දකුණේ) මෙන්ම බොලිවුඞ් නළු අමිතාබ් භච්චන් ද හමුවූයේය. 



අදහස් (0)

චිත‍්‍රපටයක් රූගත කරන්න ස්පීල්බර්ග් ඉන්දියාවට

වීරමුණි Friday, 15 March 2013 11:04 AM

ස්පීල්බර්ග් මහත්තයා නියම චිත්‍රපටියක් හදයි. (නි)

:       0       0

කුරේ Friday, 15 March 2013 11:06 AM

මේ මහත්තයාගේ චිත්‍රපටි බලලා තියෙන්නේ කවුද? නියමයි... (නි)

:       0       0

ගයාන් Friday, 15 March 2013 11:06 AM

ඉන්දියාවේ ඉතිහාසයත් විකෘති කර චිත්‍රපටි හැදූ අයට මෙතුමා නියම නිර්මාණයක් කරලා පෙන්වයි. (නි)

:       0       0

කුලේ Friday, 15 March 2013 11:08 AM

ලෝකයේ යතාර්ථවාදී සිනමාවට අති දක්ෂම අධ්‍යක්ෂතුමා මොහුයි. (නි)

:       0       0

බුවනෙක Friday, 15 March 2013 11:10 AM

මෙතුමාගේ චිත්‍රපටි හැමඑකක්ම ලෝක ප්‍රසිද්ධ වුණා. (නි)

:       0       0

ලලිත් Friday, 15 March 2013 11:16 AM

ඇයි අපිටත් ආවේ චැනල් 4. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 37 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 416 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 777 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 124 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 112 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 130 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site