IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට

චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් චීන බලධාරීහු පවසති.

චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ, ප‍්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම සිදු වෙන බවත්, එය චීනයේ වෙසෙන හස් සහ උයිගුරු මුස්ලිම්වරුන් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බවත්ය.

ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ද උයිගුරු මුස්ලිම්වරුන් පස් දෙනෙකු බව ද ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.



අදහස් (0)

චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට

මුණසිංහ Sunday, 03 November 2013 07:44 AM

මම හිතන්නේ ලෝක බලවතෙක් ඕක පිටුපස ඇති ෂුවර් එකටම. (නි)

:       0       0

සෙනරත් Saturday, 02 November 2013 12:45 AM

ඒ පාර මේ අය චීනයේත් පටන් ගන්නද හදන්නේ? චීන්නු කවුද කියලා ඉගෙනගන්නත් එක්ක ඔහොම පටන්ගන්න එක හොඳයි. (නි)

:       0       0

ලාරා Saturday, 02 November 2013 01:34 AM

ගිය තැන විනාශයි (නි)

:       0       0

තාරුක Saturday, 02 November 2013 03:42 PM

ඇස් දෙක ඉදිරිපිට දාන සෙල්ලම් ගැන හොයන්න. කොහෙද ඒවා කතා කරන්නත් බයයි? (නි)

:       0       0

අසංග Sunday, 03 November 2013 10:04 AM

මේ අයගෙන් මුළු ලෝකයටම ප්‍රශ්න (නි)

:       0       0

චාන්ද් Saturday, 02 November 2013 07:03 AM

චීනය ලෝකයේ තුන් වැනි බලවතා. චීනය බුද්ධ දර්ශනය ඇති රටක්.ඔය බොරුවට නැටුවට වැඩක් නැහැ.පැය විසි හතරෙන් සියල්ල අවසානයි (නි)

:       0       0

ආසිරි Saturday, 02 November 2013 09:40 AM

ලෝක විනාශය කරන්න ආ ජාතියක් (නි)

:       0       0

කසුන් Saturday, 02 November 2013 10:16 PM

ඔය අය කළ අවසන් ප්‍රහාරය තමයි ඔය.චීන්නු අදාල දඬුවම ඔය අයට දීලා උණ්ඩයට ගිය වියදමත් අයකර ගනීවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site