IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


චීන ජනපතිට පුටින්ගෙන් ඇරැයුමක්

චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ වීඩියෝ කාන්ෂණය ඔස්සේ හමුවක් පැවැත්විණි.

එම වීඩියෝ හමුවේ දී පුටින්, රුසියාවේ මොස්කව් බලා පැමිණෙන්නැයි චීන ජනාධිපතිවරයාට ඇරැයුම් කළේය. චීන ජනාධිපතිවරයා නිහතමානීව එය පිළිගත්තේය.

ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් අනතුරුව, ජාත්‍යන්තර කටයුතුවලදී රුසියාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු යැයි ජනාධිපති පුටින් කළ යෝජනාවට ජනාධිපති ජින්පින් කැමැත්ත පළ කළේය.

කොන්දේසි විරහිතව රුසියාවට සහාය දීමට තමන් ඕනෑම වේලාවක සුදානම් බව චීන ජනාධිපති ජින්පින් රුසියන් ජනපතිට පවසා ඇත.

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා කෙරුණි.

යුක්රේන අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බව චීනයේ ස්ථාවරයයි.

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකාට සමීප වීම ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවක් වී තිබේ.

(අල් ජසීරා)



අදහස් (1)

චීන ජනපතිට පුටින්ගෙන් ඇරැයුමක්

ganegoda Saturday, 31 December 2022 04:20 PM

රුසියාවයි චීනයයි කොටවන්න දාහක් උප්පරවැට්ටි දියත් කරලා තියන මේ වෙලාවේ මේ හමුවීම. මේ රටවල් දෙකට සුබ අනාගතයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site