චීන කොම්යුනිස්ට් පක්ෂ සාමාජිකයකු වන අර්කින් ටූනියාස්ගේ ලන්ඩන් සංචාරය අවලංගු කර ඇතැයි තමන්ට දැනගන්නට ලැබුණැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පවසයි.
ෂින්ජියෑන් පළාතේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ටූනියාස් ලන්ඩන් නුවරට පැමිණීම වළක්වාලන ලෙස එක්සත් ජනපද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලීමක්ද කර තිබිණ.
වයඹ දිග චීනයේ ෂින්ජියෑන් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසද ටූනියාස් කටයුතු කර ඇත.
බ්‍රිතාන්‍ය රජය ටූනියාස්ට ලන්ඩන් නුවර සංචාරයක් සඳහා නිල වශයෙන් ආරාධනා නොකළ බවත් අමාත්‍යවරයකු හමුවීම සඳහා අවස්ථාව ලබා නොදුන් බවත් විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දී ඇත.
(බීබීසී)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චීන නියෝජිතයාගේ ලන්ඩන් සංචාරය අවලංගුයි