IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


‘චීන බස්වල මව්කිරි’

චීනයේ සෙන්ෂෝ නගරයේ පෞද්ගලික බස් රියේ මව් කිරි කුටියක් ඇත.

දරුවන්ට මව් කිරි දීමට පෙළඹවීමට සහ කාන්තාවන්ට පොදු ස්ථාන වල ඉඩකඩ ලබා දීම සඳහා මෙම වසරේ  චීනය මෙවැනි ව්‍යාපෘති රැසක් සිදු කළ බව සඳහන්වේ.

චීනයේ සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තා වලට අනුව මාස 6ට අඩු බිළිඳුන්ට මව්කිරි දීම 28%ක් දක්වා අඩු වී ඇත. පොදු පහසුකම් සලසා නොමැති කම හේතුවෙන් මව්වරුන් මව් කිරි දීමෙන් තමන්ටත්, බිළිඳාටත් සිදු වන සෞඛ්‍ය යහපත ගැන නොසිතීම මෙයට හේතු වී ඇති බව ඔවුහු පවසති.

 



අදහස් (0)

‘චීන බස්වල මව්කිරි’

උපුල් Thursday, 15 August 2013 06:55 PM

රේමා බීල තියෙන්නේ රබර් කිරි ද කොහිද?(නදී)

:       0       0

චන්දි Thursday, 15 August 2013 08:05 PM

අනේද කියන්නේ උපුල්. මන් මේ නොලියා හිටියේ පල නොවෙයි කියලා මොලේ කළදක් නැහැ වගේ (අහෝ රේමා).(නදී)

:       0       0

ටිරල් Thursday, 15 August 2013 12:56 PM

අපේ දරුවන්ට ගොන් කිරිවත් නැහැ . වහ හැම තැනම.. (ස)

:       0       0

රංජිත් Thursday, 15 August 2013 01:19 PM

මේකට අදහස් දාන අයගෙන් තේරෙනවා මොන කිරිද පෙවිල තියෙන්නේ කියල. (ස)

:       0       0

ෆීනි Thursday, 15 August 2013 02:11 PM

හොඳ අදහසක්..... (ස)

:       0       0

සෙනරත් Thursday, 15 August 2013 02:36 PM

එළ කිරි වල තිබිය හැකි වන්නේ හරක් පැටියෙකුගේ මොළය වැඩීමට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවන වර්ග පමණය. මිනිස් මොළයකට අවශ්‍ය පදාර්ථ ලබාගත හැකි වන්නේ මව් කිරි වලින් පමණකි. (ස)

:       0       0

ජොහන් Thursday, 15 August 2013 10:28 PM

මේක ලංකාවේ තිබුනා නම් අම්මලා කිරි දෙනකොට හොරෙන් බලලා වින්දනයක් ගන්න උත්සාහ කරාවී. අපේ රටේ මිනිසුන්ගේ හැදියාව අන්තිමයි (නි)

:       0       0

ධම්ම Thursday, 15 August 2013 03:04 PM

අපේ බස්වල ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැනේ! (ස)

:       0       0

රේමා Thursday, 15 August 2013 03:28 PM

මම හිතුවේ බස්වල වෙනම අම්ම කෙනෙක් ඉන්නවා කියල මව්කිරි දෙන්න.... (ස)

:       0       0

සරත් Thursday, 15 August 2013 11:33 PM

ඉස්සර අපේ ලංගම බස් වලත් ඔය වගේ මුල්ලක් තිබුනා. ඒකට කිව්වේ "පෙම් මුල්ල" එහෙම නැත්නම් " ලොව්තුරා මුල්ල" කියලා. (නි)

:       0       0

තිලක් Thursday, 15 August 2013 11:40 PM

ලංකාව් බස් වල දරුවෙක් වඩා ගත්ත කෙනෙකුට සීට් එකක් දෙනවමයි. බස්වල දරුවට කිරි පොවන මව්වරු කොතෙකුත් දකින්න පුළුවන්. මේවා ලංකාවේ අපට අලුත් දේවල් නොවෙයි. බොරුවට ලාංකිකත්වයට බනින්න එපා. ලංකාවේ සමහර තේ කඩවලත් දරුවන්ට කිරිදෙන කුටි හදලා තියෙනවා. (නි)

:       0       0

චන්දි Thursday, 15 August 2013 05:07 PM

ඉතාමත් හොද දෙයක් !!!....අපේ ලංකාවේ නම් කරන්න බැරිවෙයි. මොකද, පොල් පටවනවා වගේනෙ පටවන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 111 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 89 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 131 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 44 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 46 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 467 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 548 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2094 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site