IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


චිලී ජනපති ඉන්දීය සංචාරයකට සූදානම්

ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජයයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඉන්දියාවේ සංචාරයකට යෑමට සූදානම් වෙයි.

චිලී රාජ්‍ය නායකයකු මේ අයුරින්, ඉන්දියවේ සංචාරය කිරීමට සූදානම් වෙන්නේ වසර 16 කට පසුවය.

ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා ඉන්දියාවේ සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, ආයෝජන සහයෝගීත්වයක් ඇති කර ගැනීම චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්ගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණ බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

චිලී ජනපති ඉන්දීය සංචාරයකට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවරට බෝම්බ දමයි
2025 අප්‍රේල් මස 02 122 0

ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලන බව වාර්තා වේ. ඒ, ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එසේ එල්ල කළ ප්‍රහාරවලින


චීන විදෙස් ඇමැති රුසියාවේ සංචාරයක
2025 අප්‍රේල් මස 02 63 0

චීනය සහ රුසියාව සදාකල් මිතුරන් බවත්, එම මිත්‍රත්වය කිසිදා වෙනස් නොවන බවත් චීන විදේශ අමාත්‍ය වංග් ඊ පවසයි. චීන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, රුසියාව


රුසියා හමුදාවට අලුත් තරුණයෝ 1,60,000 ක්
2025 අප්‍රේල් මස 02 94 0

රුසියාව සිය හමුදා ශක්තිය වැඩි කරගනිමින් සිටින අතර, අවුරුදු 18 ත් 30 ක් අතරේ තරුණයන් 1,60,000 ක පිරිසක්, හමුදාවට බඳවා ගන්නැයි එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිය


හොලිවුඩ් නළු වැල් කිල්මර් සමුගනී
2025 අප්‍රේල් මස 02 71 0

ජනප්‍රිය හොලිවුඩ් නළු වැල් කිල්මර් දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 65 කි. 2014 වසරේ වැල් කිල්මර් පිළිකා රෝගියකු ලෙස හඳුනා ගැනුණි. පිළිකාව වර්ධනය වූය


සිරියා අන්තර්වාර රජයට නව ඇමැති මණ්ඩලයක්
2025 මාර්තු මස 31 113 0

සිරියාවේ නව අන්තර්වාර රජයේ නව අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම, එරට අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරාගේ ප්‍රධාන්වයෙන් සිදුවිය.


මට විරුද්ධ වෙන්න එපා: දිගට හරහට බෝම්බ දානවා
2025 මාර්තු මස 31 3196 0

තමන්ට විරුද්ධ වන්නේ නම්, ඉරානයට දිගට හරහට බෝම්බ දමන බව ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප්, මෙසේ තර්ජනය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 247 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site