ඉන්දීය සාගරයේ පිහිටි චේගෝස් දූපතවල අයිතිය, මුරුසි දූපත්වලට පැවැරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් මුරුසි දූපත් ද සිය කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල ගිවිසුම්වලට දෙරට අත්සන් කළ බව ද පැවැසෙයි.
චේගෝස් දූපත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන අතර, මෑත කාලයේ බ්‍රිතාන්‍යයට පැමිණි නීති විරෝධී සංක්‍රමණිකයන් රැඳවීමට ද චේගෝස් දූපත් භාවිත කෙරුණි.
ජාත්‍යන්තරයේ වඩාත් කතාබහට ලක් වන දූපත ලෙස සැලකනේනේ ඩියේගෝ ගාර්සියා දූපත ද චේගෝස් දූපතවලට අයත් වෙයි. සාගර මෙහෙයුම් සඳහා ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කඳවුරක් ඇත්තේ ද ඩියේගෝ ගාර්සියා දූපතේය.
(ඒ.එෆ්.පී.)
තම බැලැස්ටික් මිසයිල වැඩසටහනට ඇමෙරිකාව සම්බාධක පැනැවීම සම්බන්ධයෙන් පාකිස්තානය විරෝධය පළ කර ඇත.
රුසියාව සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා යුක්රේනය ආක්‍රමණය කළ යුතුව තිබුණේ, මීට වසර බොහෝ ගණනකට කලින් යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
අවසන් විදෙස් සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉතාලියේ සංචාරයකට යෑමට නියමිතය. බයිඩන් සිය ඉතාලි සංචාරය ආරම්භ කරනු ඇත්තේ, ජනවාරි 9 වැනිදාය.
සිරියාවේ සිටින ඇමෙරිකන් සොල්දාදුවන් ගණන 900 ක් නොව, 2,000 ක් බව ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කිලෝ මීටර් දෙකක් දුරින් ඇති ඉලක්ක පහර දී විනාශ කළ හැකි ආකාරයේ නව ලේසර් අවියක් තමන් සතුව ඇතැයි යුක්රේන හමුදා කියයි.
ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට අයත් ජනපදවලට ඉහළ අහසේ රාත්‍රී කාලයේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ හඳුනා නොගත් අබිරහස් ඩ්‍රෝන යානා සැරිසරන බවට වාර්තා වුවත
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
චේගෝස් දූපත් අයිතිය මුරුසි දූපත්වලට පැවැරේ