IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට නව තීරුබදු

පෙබරවාරියේ සිට චීනයට සියයට  10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආයනයන සඳහා සියයට10 ක තීරුබදු පැනැවීමට තමන් සූදානම් බවට ට්‍රම්ප් පැවැසුවේ, චීනයට චෝදනාවක් ද කරමිණි. ඒ, චීනය, මෙක්සිකෝව සහ කැනඩාව හරහා ඇමෙරිකාවට මත්ද්‍රව්‍ය යැවීමට කටයුතු කරන බවටය.

මෙක්සිකෝව සහ කැනඩාව යනු ඇමෙරිකාවේ අසල්වැසියන්ය. කැනඩාවට තීරු බදු පැනැවීමට ද ට්‍රම්ප් සූදානමින් සිටින බව පැවැසෙයි. 

ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප් ආන්දෝලනාත්මක විධායක නියෝග රැසකට අත්සන් තැබීමට ද කටයුතු කළේය.

 (ඒ.එෆ්.පී)



අදහස් (0)

ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට නව තීරුබදු

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

මෝදි ට්‍රම්ප්ට ලියයි
2025 ජනවාරි මස 22 95 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට නව තීරුබදු
2025 ජනවාරි මස 22 124 0

පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


නියෝග රැසකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි
2025 ජනවාරි මස 22 108 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින්, ඇමෙරිකාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ බාර ගනිම


ලෝක නායකයෝ සුබ පතති
2025 ජනවාරි මස 21 248 0

තමන් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින්, රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදිහත් වෙනවා යැයි ට්‍රම්ප් දිගින් දිගටම පවසා තිබුණි. රුසියන් ජනාධිපති


ට්‍රම්ප් දිවුරුම් දෙයි
2025 ජනවාරි මස 20 1674 6

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා සහ පුතු බැරන් ද සමඟ ඊයේ (20) අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ දිවුරුම් දුන්නේය.


ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය ඇරැඹේ
2025 ජනවාරි මස 20 156 0

දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ වි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 475 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 627 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 347 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site