
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම එරට ක්‍රියා පිළිවෙළයි. වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වුවහොත්, ජනාධිපති ධුරය පවා අහිමි වීමට ඉඩ තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර, බයිඩන් ඊට ඉදිරිපත් වනු ඇතැයි ද පැවැසෙයි. බයිඩන් 2024 ජනාධිපති ධුරයට ඉදිරිපත් වනු ඇත්තේ දෙවැනි සහ අවසන් ධුරය කාලය වෙනුවෙනි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණවලට