ජපානයේ ටෝකියෝ නුවර හා ජපානයේ මධ්‍යම ප්‍රදේශය යා කරනා සසාගෝ උමං මාර්ගයේ වහළය කඩා වැටී ඇතැයි වාර්තා වේ. කොන්කී‍්‍රට් පැනල කිහිපයක් කඩා වැටී ඇත්තේ මිනිසුන් හා වාහන උමගේ සිර කරමිනි. වහළ කඩා වැටී ඇත්තේ උමගේ මුවවිට සිට කිලෝමිීටර 1.7 ක දුරකිනි.කම්පනය හේතුවෙන් වාහනයක ඉන්ධන ටැංකිය පුපුරා ගිනිගැනීම නිසා මුළු උමගම දුමෙන් වැසී සහන සේවකයන්ට ඇතුළට යාමට බාධා ඇතිවිය .උමගේ වහළ තවතවත් කඩා වැටීමේ අවදානමක්ද පවතින බව සදහන්ය. කෙසේ හෝ සුන්බුන් වලට යටවී සිටි කිහිප දෙනෙක් මේ වන විට බේරා ගනු ලැබූහ. ඔවුන්ගෙන් කිසිව කුටත් බරපතළ තුවාළ සිදුවී නැත. සහන සේවකයන් පවසන්නේ උමඟ ඇතුළේ තවත් මිනිසුන් සිරවී සිටිනා බවය.ඔවුන් මුදා ගැනීමට දිගටම මෙහෙයුම් ක්‍රියාත්මකය. කෝ.වී
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපානයේ උමං වහළක් කඩා වැටේ
කමල් Monday, 03 December 2012 06:06 PM
ජපන්නු හඳලා ඔහොමනම් චීන්නු හදන ඒවා කොහොම ඇද්ද ? .(ස)
මුතු Monday, 03 December 2012 07:20 PM
අජිත් කොහේ යන්නද දැන් හැම තැනම පොලව සෙලවෙනවා. (ස)
අජිත් Monday, 03 December 2012 12:38 PM
මමනම් මරදානේ උමං මාර්ගයෙන්වත් යන්නේ නෑ මීට පස්සේ (ස)
සුමනා Tuesday, 04 December 2012 09:31 PM
මහා විපතක්නේ (දී)
ගයනි Tuesday, 04 December 2012 09:58 PM
මම දන්න විදියට 9 ක් මැරිලා මේ අනතුරින් (ස)
ලංකා Tuesday, 04 December 2012 10:02 PM
අයියෝ සල්ලි