IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ජයලලිතාගේ ගජයා මහ ඇමැති තනතුරට

ඉන්දියා රුපියල් කෝටි 60කට වැඩි මුදලක් උපයා ගත් අයුරු හෙළි කළ නොහැකි වීම නිසා සිව් වසරක් හිට ගෙට නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ හිතමිතුරු පනීර් සෙල්වම් මහ ඇමැති පදවියට නම් කර ඇත.

ඇගේ පක්ෂයේ පිරිසක් බැංගලෝරයේ පරප්පර අග්‍රහාර සිරගෙදර දී ඇය හමු වූ බවත් පනීර් සෙල්වම් එම තනතුරට පත් කළ යුතු බවටත් ඇය උපදෙස් දී ඇත.

තමිල්නාඩු මහඇමැතිවරයා නම් කරන දිනයක දී ඔහු දිවුරුම් දීමට නියමිතය.

 



අදහස් (0)

ජයලලිතාගේ ගජයා මහ ඇමැති තනතුරට

ඉන්දික Monday, 29 September 2014 03:04 AM

ලංකාවේ සරත් ෆොන්සේකාට හිරදඬුවම් දුන්නාම කිව්වේ දේශපාලන පළිගැනීම් කියලා. ජයලලිතාට දඬුවම් දුන්නම කියනවා ස්වාධීන අධිකරණයක් කියලා. ලංකාවේ කළාම වැරදියි. වෙන රටක කළාම හරි (නි)

:       0       0

සමිරා Monday, 29 September 2014 10:35 AM

සරත් ඔය තරම් දරුණු වෙන්න එපා (දී)

:       0       0

සරත් Monday, 29 September 2014 10:35 AM

කවුරු කොහොම මොනවා කීවත්, මගේ අදහසනම් ඔය ගැනිට මිහිපිට පළදුන්නේ අපේ පුංච් රටට කියපු, කරපු කෙනෙහිලිකම් වෙනස්කම්වලට පටිසන්දීම. මගේ පුද්ගලික පැතුම නම් ඔය ගැනී හිරෙදීම් ලෙඩක් හැදිලා හරි මැරිලා යන්න ඕන කියන එක (දී)

:       0       0

සෙනරත් Monday, 29 September 2014 03:27 AM

මෙයාට සාරි 12,000 ක් තියෙනවා, කොහොම ඇඳලා ඉවර කරන්නද මන්දා. (නි)

:       0       0

කිත්සිරි Monday, 29 September 2014 03:26 AM

ඉන්දික ඔයාගේ ප්‍රතිචාරය තමයි වසරේ හොදම විහිලුව. (දී)

:       0       0

සුලෝචනා Monday, 29 September 2014 03:32 AM

ඉන්දික ඔයාගේ ප්‍රතිචාරය කියවල අපි ගොඩාක් හිනා උනා. ඔයත් මාර විහිලු තමයි කරන්නේ. (දී)

:       0       0

රකිත Monday, 29 September 2014 03:36 AM

ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...(දී)

:       0       0

ධම්මික Monday, 29 September 2014 03:49 AM

ජය ලලිතා සෙනසුරු ලබලාද දන්නේ නැහැ (දී)

:       0       0

හිලිනි Tuesday, 30 September 2014 02:21 PM

සන්තෝසයි වෙච්ච දේට (දී)

:       0       0

සමරේ Tuesday, 30 September 2014 02:21 PM

බුදුරජානන්වහන්සේ මෙතනට ගාව ගන්න එපා (දී)

:       0       0

මංගලිකා Tuesday, 30 September 2014 02:21 PM

ඉන්දියාව දැන් හොඳ වෙලා (දී)

:       0       0

ගමගේ Monday, 29 September 2014 04:06 AM

ජය ලලිතාට බැරි උනා කියන්නේ අලුත් කෙනාටත් ලංකාවට මොකුත් කරන්න බැහැ (දී)

:       0       0

මිහිරංග Tuesday, 30 September 2014 02:21 PM

තකට තක දෙන්නා (දී)

:       0       0

සමන්ති Tuesday, 30 September 2014 02:21 PM

බුදුරජානන්වහන්සේට දේශයක් නැත . මේක තේරුම්ගන්ඩ බැරි ද ? (දී)

:       0       0

මහි Sunday, 28 September 2014 01:46 PM

ලංකාවෙනම් කිසිම කෙනෙක්ට වංචාවලට දඬුවම් ලැබෙන්නේ නැහැ. හරිම අවංක කට්ටිය.(දී)

:       0       0

රජිත් Sunday, 28 September 2014 01:56 PM

මහා ඇමතිතුමනි ,ඔබට අපෙන් සුබ පැතුම්. ඉතා යහපත්ව පාලනය කිරීමටත් ,අදාළ ප්‍රදේශය දියුණුවෙන් දියුණුවට පත්කිරීමත් ඔබට ශක්තිය වාසනාව ලැබේවා.!!!!!(දී)

:       0       0

රකිත Monday, 29 September 2014 04:27 AM

ජයලලිතා හෝ වෙන කවුරුහරි මුකුත් කරන්න අවශ්‍ය නැහැ. අපේ අයම කරගන්න දේ හොඳටම ඇති. (දී)

:       0       0

රාහුල Monday, 29 September 2014 04:29 AM

මෙයාට සරි 12000 විතර තිබ්බාලු (දී)

:       0       0

ගයාන් Sunday, 28 September 2014 02:20 PM

මේ ජයලලිතාව හිරේට දාන සැලසුමේ මෙයත් ඉන්නවද දන්නේ නැහැ (දී)

:       0       0

චමින්ද Sunday, 28 September 2014 02:29 PM

ගජයා මහඇමති වශයෙන් පත්වුනා කියලා, වෙන රටවල වගේ කලින් එලියට එන්න නම්, බැරුව ඇති. (දී)

:       0       0

අයේෂ් Tuesday, 30 September 2014 03:14 PM

දිවි නසාගේනලු බර තොගයක් (දී)

:       0       0

ලකිශානි Sunday, 28 September 2014 02:34 PM

එයාට තියෙන සතුට කොහොම ඇතිද (දී)

:       0       0

නලින් යහම්පත් Monday, 29 September 2014 12:00 PM

ඉන්දික, නින්දෙන් නැගිට්ට ගමන්ද ප්‍රතිචාර දමන්නේ? (නි)

:       0       0

රෝහිත Monday, 29 September 2014 04:54 AM

රජකම් කලත් කළකම් පලදෙනවාය ,ලංකාවට ඇගිල්ලක් හරි උස්සපු කව්රුවත් යහතින් හිටෙයේ නැත. (ස)

:       0       0

චම්ම Sunday, 28 September 2014 03:30 PM

මට නම් මේයාව පෙන්නන් බෑ. මහා පුදුම ගැනියෙක්. අපේ රට කන්න බලාගෙනම හිටියේ,,,(දී)

:       0       0

සමන්ත Sunday, 28 September 2014 03:31 PM

තවත් ලෙඩක් වගේ (දී)

:       0       0

සුනිල් Sunday, 28 September 2014 03:36 PM

ලංකාවේ නම් ඔහොම වෙන්නේ නැ. අපේ ඇමතිවරු පගා ගන්නේ නැ. (දී)

:       0       0

අජිත් Monday, 29 September 2014 12:37 PM

අනේ ඉන්දික, නිකන් විහිලු නොකර ඉන්න .... නිරාන්, ඔබ හරි. ලලිත දහම් පාසල් ගිහින් නැතුව ඇති මගෙ හිතේ. (නි)

:       0       0

නිරාන් Tuesday, 30 September 2014 03:12 AM

ලලිතා,කතාවක් තියෙනවනේ උගතුන් දහස් ගණනක් එක්ක තර්ක කළහැකි නමුත් එක මෝඩයෙක් සමඟ එය කළ නොහැකියි කියලා (නි)

:       0       0

හසන්ති Sunday, 28 September 2014 03:48 PM

කෙනෙක්ට දුක තව කෙනෙක්ට සතුට (දී)

:       0       0

නලී Monday, 29 September 2014 05:07 AM

මමත් යන්න හිතන් ඉන්නේ ඔය කේන්දර කාරයන්ව හම්බුවෙන්න (දී)

:       0       0

සදුන් Tuesday, 30 September 2014 03:20 AM

අපි බය නැහැ (දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 28 September 2014 03:59 PM

ජයලලිත නම් කරන එයාගේ හිත මිතුරෙක් නම් මහා ඇමති වෙන්නේ තමිල්නාඩු වල / අපිට ආපසු කනක් ඇහිලා ඉන්න ලැබේද (දී)

:       0       0

නිරං සෞදි Monday, 29 September 2014 05:17 AM

මගේ රට බුදුන්ගේ දේශයයි මෙරටට කෙනහිලිකම් කරපු කිසිකෙනක් දිනලා නැ (දී)

:       0       0

රූපා Sunday, 28 September 2014 04:19 PM

ජයලලිතාගේ හිතවතෙක් නම් ආයේ කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

ලලිතා Monday, 29 September 2014 01:20 PM

නිරාන්,ඇසළ,ඕගොල්ලෝ කන්න ඕනෑ වුණාම කබරගොයාවත් තලගොයා කරන කට්ටිය බව මට දැනුයි වැටහුනේ (නි)

:       0       0

රොකී Monday, 29 September 2014 01:24 PM

අපේ රටේ නමට බෞද්ධයන් මිස පැවතුමෙන් බෞද්ධයින් ඉන්නා බවක් අපිට නම් පෙනෙන්නේ නැහැ! (නි)

:       0       0

ජයත් Sunday, 28 September 2014 04:35 PM

ඊට පස්සේ කව්රු ආවත් මේ වෙච්ච දේ ගැන මට තියෙන්නේ නම් සතුටක් මෙයා අපට කරපු "අසාධාරණ" අරියාදු වලට (දී)

:       0       0

කුමාර් Tuesday, 30 September 2014 10:04 AM

සදුන්... ඔව් අපි දන්නවා (දී)

:       0       0

කුමාර් Tuesday, 30 September 2014 10:06 AM

සඳුන්... ඔව් අපි දන්නවා මැදපෙරදිග ඉන්න සිංහලයා ඉන්න හැටි ගැන .....අනේ මගේ කට .....(ස)

:       0       0

ජයවතී ඩුබායි Monday, 29 September 2014 05:51 AM

හොඳ වැඩේ එයාට (දී)

:       0       0

ලලිතා Monday, 29 September 2014 05:54 AM

නිරං සෞදි..... දැනගන්නයි අහන්නේ බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නේද ? (දී)

:       0       0

මුදිත Sunday, 28 September 2014 06:01 PM

හිතවතත් එයා වගේ ද (දී)

:       0       0

නඩරාජා Sunday, 28 September 2014 06:25 PM

අපේ සුන්දර රට නපුරට දමා අසුන්දර කරන්න හැදු ජයලලිතාට යස පාඩමක් ලැබුනේ, අලුත් උන්නැහෙත් සිරි ලංකාවට ඇඟිලි ගැහුවොත් ලොව පාලනය කරන දෙවියෝ හොඳ පාඩමක් දෙයි (දී)

:       0       0

අවිශ්ක Sunday, 28 September 2014 06:52 PM

අපි බලමු එයා මොනවද කරන්නේ කියලා (දී)

:       0       0

සනත් - දෝහා Sunday, 28 September 2014 06:57 PM

ඉන්දියාවේ අධිකරණය නම් යුක්තිය ඉෂ්ටකලා දැන් අපේ කට්ටියත් හඳහන් එහෙම බලව ගත්තොත් හොඳයි .ගහල තියන ගැහිලි බැලුවම ඉලක්කම් ටික කියවල ඉවරවෙද්දි කලන්තේ හැදෙනවා .(දී)

:       0       0

සෙනෙවි Monday, 29 September 2014 06:35 AM

කල කල දේ පල පල දේ (දී)

:       0       0

ගයාන් Sunday, 28 September 2014 08:18 PM

බැරි වෙලාවත් කසාද බැන්දා නම් මුළු ඉන්දියාවම උගස් තියයි. (නි)

:       0       0

අශෝක Sunday, 28 September 2014 08:23 PM

ඒ නඩුකාරතුමා අපේ රටේ හිටියා නම්.... (නි)

:       0       0

ලෝගේෂ්වරන් Sunday, 28 September 2014 08:36 PM

බුදුදහමට අනුව කර්මය පස්සෙන් එනවා කියන්නේ මේකට තමයි.හොඳ දේ හොඳටත් නරක දෙය නරකටත් එක හා සමානයි. (නි)

:       0       0

ජෙහාන් Sunday, 28 September 2014 09:28 PM

ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

මොහමෙඩ් Sunday, 28 September 2014 09:32 PM

ඉන්දියාව කියන්නේ ලෝකයේ ඉන්න කපටිම අය ඉන්න රටක් (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 28 September 2014 10:19 PM

අපේ රටේ මෙවන් ප්‍රවෘත්ති කවදා අසන්න ලැබේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 September 2014 10:38 PM

මෙහෙ විතරක් නොවෙයි එහෙත් එහෙම තමයි. කෝටි ගණනක් වංචා කළ ඇයට ජයවේවා කියන්න තරම් නිවටයිනුත් එහෙ ඉන්නවා (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 September 2014 10:41 PM

අපේ අයට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මෙහෙ තිබෙන ක්‍රමය වෙනස් (නි)

:       0       0

ශාන්ත Sunday, 28 September 2014 10:50 PM

ජයලලිතාට මෙහෙම වුණේ අපිට කළදේවල් වලට තමයි (නි)

:       0       0

නිරාන් Monday, 29 September 2014 09:01 AM

ලලිතා... තෙරේසා මව් තුමිය ඉපදුනේ ඉන්දියාවේද ? නමුත් සේවය කලේ ඉන්දියාවට. බුදුන්ගේ උතුම් ධර්මයේ පිහිට නිතැතින් මගේ රටට තිබෙන බව නොදන්නා ඔබ ගැන කවර කතාද ? (ස)

:       0       0

ඇසළ Monday, 29 September 2014 09:10 AM

ලලිතා නේපාලය කියල රටක් තියෙන්නේ කොහෙද කියල දන්නවද. ඔයාගේ දෙමවුපියන් බෞධයන්ද වෙනත් අාගමික්යන්ද? (ස)

:       0       0

සමන්ති Monday, 29 September 2014 12:15 AM

චිත්‍රපටිවල නැවත රඟපායිද දන්නෙ නැහැ (නි)

:       0       0

කරුණාරත්න Monday, 29 September 2014 12:26 AM

අපේ ලංකාවේ මෙහෙම වුණොත් මැතිවරණ වලට වෙනමම කට්ටිය ගෙන්වන්න වේවි. හිරගෙවල් අලුතින් හදන්න වේවි (නි)

:       0       0

ජයනි Monday, 29 September 2014 12:33 AM

කාන්තාවක් ජීවිතයේ කුමන භුමිකාවක නිරතව හිටියත් ඇගේ සිතිවිලි ඉරණම තීරණය කරනවා. ආර්යාවක් වෙලා හිටියත් සාමාන්‍ය භාර්යාවක් වෙලා හිටියත් ඔය අනුන්ට ලෙඩ ඇදීමේ කැත පුරුද්ද තියනවා නම් තමන්ට කවදාහරි කළකම් ආපස්සට එනවා. (නි)

:       0       0

කරුණාරත්න Monday, 29 September 2014 12:34 AM

විනයගරුක දේශපාලකයින් බිහිවීම අපිට නම් සිහිනයක් පමණි. (නි)

:       0       0

දිල්ෂාන් Monday, 29 September 2014 09:35 AM

ජයවේවා (දී)

:       0       0

චන්දිම Monday, 29 September 2014 01:33 AM

ලලිතා අපේ රටට අරියාදු කළේ එහේ ඉන්න මිනිසුන් ඉදිරියේ වීරවරියක් වෙන්න. එතකොට ඒ රටේ දිළිඳුකම ගැන ඒ මිනිසුන්ට අමතක වෙනවා. අපිත් හොඳ ප්‍රචාරයක් දෙන්න ඕනෑ තමිල්නාඩුවට වඩා මෙහේ දෙමල ජනතාව හොඳින් ඉන්නවා කියලා. (නි)

:       0       0

අසේල Monday, 29 September 2014 02:15 AM

ඉන්දියාවේ එසේ සිදුවිය. නමුත් ලංකාවෙ නම්.... ? හරි සන්තෝෂයි අපේ රටේ දේශපාලනය ගැන (නි)

:       0       0

ටිරෝන් Monday, 29 September 2014 02:38 AM

අපි අපේ රටත් හොඳට හදලා ගනිමු (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 29 September 2014 10:32 AM

ඔය ලොව පාලනය කරන දෙවිවරු ලංකාවේ දුෂකයින්ට මැරයන්ට දඬුවම් දෙන්නේ නැද්ද මන්දා? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 40 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 46 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 17 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 21 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 573 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 777 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2171 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site