IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ජල නලය විශ්වවිද්‍යාලය වසා දමයි.

වතුර ගෙනයන ප්‍රධාන නලයක පිපිරීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය ජලයෙන් යටවිය.

ප්‍රධාන පිපිරුම අඟහරුවාදා සිදුවිය. එම අවස්ථාවේ අහසට වේගයෙන් විසිරුණු ජලයධාරා මගින් නලයේ පැල්ම අඩි 10ක් දක්වා විශාලකැර තිබිණි. ප්‍රාදේශීය මාර්ග ජලයෙන් යටවූ අතර භූගත රථගාල් වලට ද ජලය ගලා යන්නට විය. යටවූ මෝටර් රථවල සිටි රියදුරන් කිහිපදෙනකු බේරාගන්නා ලදී.

1921 සාදන ලද මේ ජල මාර්ගය සැන් ෆර්නෑන්ඩු නිම්නයේ ජලාශවල සිට ලොස් ඇන්ජලීස් වෙත ජලය ගෙන එයි. මෙය පිළිසකර කිරීමට පාය කිහිපයක් ගත වූයේ නල මාර්ග වසා දැමීම සෙමෙන් සිදුකරන්නට වූ බැවිනි. ජල මත ක්‍රියා කිරීමට හා ඇශෝභන ලෙස විනෝදවීමට පැමිණි පුද්ගලයන් පළවාහැරීමට ද පොලීසියට සිදුවිය._76615772_floodreuters _76615868_carsreuters - Copy _76615883_pavillionreuters _76630754_uclaereuters _76630758_76630757



අදහස් (0)

ජල නලය විශ්වවිද්‍යාලය වසා දමයි.

මහේෂ්‍ Thursday, 31 July 2014 06:03 AM

පාරේ මැද නල එලුවේ කවුද? (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 31 July 2014 07:11 AM

ඇයි ඉතින් ඔය ජලය බෙදා හරින ෆර්නැන්ඩු නිම්නයේ හෝ අතරමග තැනින් තැන " ස්ටොප් වෑල් " සවිකර තැබීමට තරම් දැනුමක් ඇමෙරිකන් ජල නල කාර්මිකයින්ට නැතුවම ඇති. අපේ වගේ ජල විසන්දි නොකරන නිසා සමහර විට අනවශ්‍ය ඇති (නදී)

:       0       0

රුවන් Thursday, 31 July 2014 12:36 AM

ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 284 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 233 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 639 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 87 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 90 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 520 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site