IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ටෝනි ඇබොට්ගේ දිවුරුම්දීම කල්යයි

 ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ, එරට විපක්ෂ නායක ටෝනී ඇබොට්, අගමැති ධුරයේ දිවුරුම් දීම ලබන සතියට කල් දැමුණු බව එරට මාධ්‍ය ඊයේ (13) වාර්තා කළේය.

අගමැති ධුරයට පත් වීමෙන් පසු,  ඕස්ටේ‍්‍රලියානු දේශපාලනයේ පෙරැළිකාර වෙනසක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇබොට් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ජනතා විශ්වාසය දිනා ගැනීම රටේ නායකයාගේ එකම අරමුණ විය යුතු බවය.

 ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරණය පැවැත්වුණේ ඉකුත් 7 වැනිදාය. සය වසරක් නොකඩවා බලයේ රැඳී සිටි පාලක කම්කරු පක්ෂය පරාජය කර, විපක්ෂ නායක ටෝනි ඇබොට්ගේ ලිබරල් ජාතික සංධානය ජයග‍්‍රහණය කළේය.

 



අදහස් (0)

ටෝනි ඇබොට්ගේ දිවුරුම්දීම කල්යයි

සිල්වා Monday, 16 September 2013 01:25 AM

මිත්‍රවරුනි,අපට මේ සමුළුව එතරම් වැදගත් සහ වටිනාකමක් නැත. මා එතරම් ගණනකටවත් නොගෙන ඉන්නේ ඒ නිසයි. (නි).

:       0       0

ද සිල්වා Monday, 16 September 2013 03:12 AM

මොකද මේ වුණේ? දිවුරුම් නොදුන්නත් කමක් නැහැ, සමුලුවට එන්න (නි)

:       0       0

රනා Saturday, 14 September 2013 10:37 AM

සමුළුවට ලංකාවට එනව කිව්වා නේද ..සමහර විට සමුළුව ඉවර වෙනකම් දිවරන එකක් නැතිවෙයිද දන්නේ නැහැ.(දී)

:       0       0

බණ්ඩාර Monday, 16 September 2013 12:43 PM

හොඳ වෙලාවක් ලංකාවෙන් එවනකම් ඉන්නවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 141 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 112 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 230 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 50 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 58 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 471 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2104 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site