ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා නියම කරනු ඇති බවත්, ට්‍රම්ප්ට දඩුවම් නියම කිරීමක් සිදු නොවනු ඇති බවත් පැවැසෙයි.
ට්‍රම්ප්, පසුගිය 2024 වසරේ, අපරාධ චෝදනා 34 කට වරදකරු විය. ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල්ස් නමැති වැඩිහිටි චිත්‍රපටවල රංගනයේ යෙදෙන පෝර්න් ස්ටාර් නිළියක නිහඬ කිරීමට ඇමෙරිකන් ඩොලර් 130,000 ක මුදලක් ලබා දුන්නැයි යන චෝදනා සම්බන්ධයෙන් ද ට්‍රම්ප් වරදකරු විය.
ට්‍රම්ප් යළි ඇමෙරිකා ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ලබන 20 වැනිදාය. ඒ අනුව, ට්‍රම්ප්ට සිර දඬුවමක්, පරිවාස කාලයක් හෝ දඩයක් නියම නොකරන බවත්, කොන්දේසි විරහිත ඔහු චෝදනාවලින් නිදහස් වනු ඇති බවත් පැවැසෙයි.
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය ලෙකස වාර්තා අතරට ගොස් සිටි, 103 හැවිරිදි ඇග්නස් ක්ලෙටි අභාවප්‍රාප්ත වූවාය.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු තීන්දුව ලබන 10 වැනිදා නියම කරනු ඇති බවත්, ට්‍රම්ප්ට දඩුවම් නියම කිරී
චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සා
‘කොවිඩ් 19’ වයිරසයට සමාන, ස්වසන අපහසුතා ඇති කරන වයිරස උණ රෝගයක් ඉතා ශීඝ්‍රයෙන් චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, රෝගීන්ගෙන් රෝහල් පිරී යෑමට පටන් ගෙන ඇති
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ට්‍රම්ප්ගේ නඩුවේ තීන්දුව 10 වැනිදා