IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ට්‍රම්ප්ට අගමැති මෝදි හමුවෙන්න බැරිවෙලා

ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, ට්‍රම්ප් සහ මෝදි අතරේ හමුවක් සිදු නොවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අග්‍රාමාත්‍ය මෝදි ඇමෙරිකාවට පැමිණියේ ‘ක්වඩ්ස්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට සහ එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුවට සහභාගීවීමටය. ‘ක්වඩ්ස්’ රාජ්‍ය නායක සමුළුව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ දී සිදුවිය. එක්සත් ජාතීන්ගේ අනාගත සමුළුව පැවැත්වූයේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීය.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඒ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වශයෙනි. පසුගිය තෙදින පුරා ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු හේතුවෙන් ඉතාමත් කාර්යබහුල විය. එහෙයින්, මෝදි හමුවීමට කැමැත්තෙන් සිටියත් ඔහුට එය නොහැකි වුණු බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ට්‍රම්ප්ට අගමැති මෝදි හමුවෙන්න බැරිවෙලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඩවුනිං වීදියට අලුත් බළල් සුරතලෙක්
2024 සැප්තැම්බර් මස 25 37 0

ලන්ඩන් නුවර, ඩවුනිං වීදියේ, අගමැති නිල නිවසට තවත් අලුත් බළල් පැටවකු ගෙන ඒමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියෙර් ස්ටාර්මර් පියවරගෙන ඇත. මෙය අගමැත


ට්‍රම්ප්ට අගමැති මෝදි හමුවෙන්න බැරිවෙලා
2024 සැප්තැම්බර් මස 25 29 0

ඇමෙරිකාවේ තෙදින සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට තමන් බලාපොරොත්තු වෙනවා යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණ


චීන රුසියන් මෝටර් රථ ආරක්ෂාවට තර්ජනයක්
2024 සැප්තැම්බර් මස 25 53 0

ජාතික ආරක්ෂකව සම්බන්ධයෙන් පවතින ගැටලු සැලකිල්ලට ගනිමින්, චීනයේ හෝ රුසියානු තාක්ෂණය භාවිතයට ගනිමින් නිෂ්පාදන කෙරෙන ‘ස්මාර්ට්’ මෝටර් රථ ඇමෙරිකාවට ආන


වඳුරු උණ නව ප්‍රභේදය ඉන්දියාවට ඇවිල්ලා
2024 සැප්තැම්බර් මස 25 16 0

මෙම නව ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නකි. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, වඳුරු උණ හෙවත් ‘එම්පොක්ස්’ වයිරස අවදානම සැලකිල්ලට ගනිමින්, ගොලීය මහජන සෞඛ්‍


ඇමසන් වනාන්තරයේ විශාල ප්‍රදේශයක් විනාශයි
2024 සැප්තැම්බර් මස 24 202 0

දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඉවක් බවක් නොමැතිව සිදුවුණු වන විනාශය හේතුවෙන්, දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජර්මනිය තරම් විශාල වනාන්තර ප්‍රදේශය


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 2082 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36524 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 175 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site