IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් එක්ක ගැටෙන්න බෑ: වැරදි නිවැරදි කරගන්නවා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශක්තිමත්, ප්‍රබල නායකයකු බවත්, ට්‍රම්ප් සමඟ ගැටීමේ කිසිදු අදහසක් තමන්ට නැති බවත්, සිදුවුණු වරද නිවැරදි කර ගන්නා බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

පසුගිය දා ධවල මන්දිරයේ දී සිදුවුණු සිදුවීම ගැන තමන් පසු තැවෙන බවත්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිීමට කැමැති බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

සෙලෙන්ස්කී මේ බව අවධාරණය කළේ යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර වහා නවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟය.

(ඒ.එෆ්.පී.) 



අදහස් (0)

ට්‍රම්ප් එක්ක ගැටෙන්න බෑ: වැරදි නිවැරදි කරගන්නවා

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු
2025 මාර්තු මස 06 2680 4

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා වහාම නිදහස් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු


කොංග්‍රසය අමතද්දී ට්‍රම්ප්ට විරෝධයක්
2025 මාර්තු මස 05 212 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය අමතද්දී, ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් විරෝධයක් එල්ල විය. ට්‍රම්ප්, කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්


ට්‍රම්ප් එක්ක ගැටෙන්න බෑ: වැරදි නිවැරදි කරගන්නවා
2025 මාර්තු මස 05 276 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශක්තිමත්, ප්‍රබල නායකයකු බවත්, ට්‍රම්ප් සමඟ ගැටීමේ කිසිදු අදහසක් තමන්ට නැති බවත්, සිදුවුණු වරද නිවැරදි කර ගන්නා බවත


ජේ.ඩීගේ සිහිනය සැබෑ කළ ට්‍රම්ප්
2025 මාර්තු මස 05 2146 0

මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවකුගේ පොලිස් නිලධාරියකු වීමේ සිහිනය සැබෑ කර දීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.


ට්‍රම්ගේ තීරු බදු ක්‍රියාවට නැංවෙයි
2025 මාර්තු මස 04 204 1

චීනයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 25 ක තීරු බදු පැනවීම, ක්‍රියාවට නැංවූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


යුක්රේනයට හමුදා ආධාර දීම නවත්වනවා - ට්‍රම්ප්
2025 මාර්තු මස 04 3194 17

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීම


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 145 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 480 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 547 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site