IMG-LOGO

2024 දෙසැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


ට්‍රම්ප් පත් කළ නාසා ප්‍රධානියා අයිසෙක්මන්

ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජෙරාඩ් අයිසෙක්මන් නම් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.

පසුගිය නොවැම්බර් ඇමෙරිකන් ජනාධිපතිවරණය ජයගත් ට්‍රම්ප් ලබන ජනවාරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇත. බිලියනපති ව්‍යාපාරික ජැරඩ් අයිසෙක්මන් ගගන සංචාරකයකු ලෙස ‘ස්පේස් එක්ස්’ ගගන කැප්සියුලයකින් අභ්‍යවකාශයට ගොස් තිබේ. 41 හැවිරිදි අයිසෙක්මන් අභ්‍යවකාශයට ප්‍රිය කරන අයෙකි.

‘ස්පේක් එක්ස්’ යනු ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ ප්‍රධාන සමාගමකි. ‘ස්පේක් එක්ස්’ නාසා ආයතනය සමඟ එක් වී කටයුතු කරයි. ඉලොස් මස්ක්, ට්‍රම්ප්ට සහාය දෙන අතර, ට්‍රම්ප්ගේ උපදේශකයකු ද වෙයි.



අදහස් (0)

ට්‍රම්ප් පත් කළ නාසා ප්‍රධානියා අයිසෙක්මන්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නේපාලය අගමැති චීන ජනපති හමුවෙයි
2024 දෙසැම්බර් මස 05 45 0

චීනයේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති එක් මාවතක් එක් තීරයක් සංවර්ධන වැඩපිළිවෙළට නේපාලය ද එක් වී සිටී. නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලී, චීනයේ බෙයිජීං අග


සිරකරුවෝ තවම නිදැල්ලේ
2024 දෙසැම්බර් මස 05 52 0

බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලය අතරතුරේ, එරට බන්ධනාගාර ප්‍රධාන පහකින් අපරාධකරුවන් 2,200 දෙනකු පලා ගිය බවත්, එයින් 700 දෙනකු යළි අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්


හසීනා අන්තර්වාර නායකයාට දොස් කියයි
2024 දෙසැම්බර් මස 05 60 0

ශිෂ්‍ය අරගලය හමුවේ ධුරයෙන් ඉවත් වී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශ හිටපු අගමැතිනී, ෂෙයික් හසීනා පළමු වරට ප්‍රසිද්ධියේ බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායක මොහො


සිරියාවේ හාමා නුවර දරුණු ගැටුම්
2024 දෙසැම්බර් මස 05 50 0

සිරියාවේ හමා නුවර අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නා කැරැලිකරුවන් සහ සිරියානු රජයේ හමුදා අතරේ මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


ට්‍රම්ප් පත් කළ නාසා ප්‍රධානියා අයිසෙක්මන්
2024 දෙසැම්බර් මස 05 33 0

ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජෙරාඩ් අයිසෙක්මන් නම් කිරීමට ඩොනල්ඩ්


ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි
2024 දෙසැම්බර් මස 04 254 0

පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්‍්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 95 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 679 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 848 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site