පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි නිසා ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවත්, නායයෑම් වාර්තා වූ බවත් පැවැසෙයි. සුළි කුණාටුවට හසුවී අතුරුදන් ගණන 41 කි.
සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් ගැන කම්පා වෙමින් පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටය.
(සී.එන්.එන්.)
ජපන් මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ නායකත්වයෙන් යුත් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි විය. පාර්
ඊශ්‍රායල ප්‍රහාරයෙන් තම සෙබළුන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉරානය පවසයි. ඊශ්‍රායලට ඉරානයට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කළේ පසුගිය පළමු වැනිදා ඉ
ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් විය. ඉන්දියාවත්, ජර්මනියත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් වූයේ ජර්මන් චාන්සලර් ඕලාෆ්
චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එ
පිලිපීනයට කැලැඹූ ට්‍රැමී නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් 130 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් විදෙස් මාධ්
‘ඇක්සියොම් ස්පේස්’ යනු අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමකි. ඇක්සියොම් ස්පේ
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ට්‍රැමී කළ හානිය දරුණුයි