‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
‘ටික්ටොක්’ තහනම් කිරීමට, ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කර ඇති අතර, එම තින්දුව වෙනස් කරමින්, දින 75 ක කාලයක් ටික්ටොක් ඇමෙරිකාවේ ක්‍රියාත්මක වීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ට්‍රම්ප්ගේ සමීපතමයකු මෙන්ම ට්‍රම්ප්ගේ රජයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරන ඉලොන් මස්ක් ‘ටික්ටොක්’ මිලදී ගැනීමට ලංසු ඉදිරිපත් කර ඇත්තේ මෙවැනි අවස්ථාවකය.
ඉලොන් මස්ක්ට අමතරව, ජිම් ඩොනල්සන්, ලැරී එලිසන් යන කෝටිපති වඨාපාරිකයන් ද ‘ටික්ටොක්’ සඳහා ලංසු ඉදිරිපත් කර ඇතැයි පැවැසෙයි.
තායිලන්තයේ බැංකොක් අගනුවර වාතයේ ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
සමාජ ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක දියුණුව සහ ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත්, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිට
රුසියාව අසල පිහිටි, යුරෝපා රාජ්‍යයක් වන, බෙලරූසයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, 1994 වසරේ සිට වසර 30 ක් තිස්සේ එරට බලයේ සිටින ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ ගෝමා නගරය එරට බෙදුම්වාදී සන්නද්ධ කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ලැබූ බව වාර්තා වේ. මෙම කැරැලිකරුවන් හැඳින්වෙන්නේ ‘එම
ඇමෙරිකා නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ නව රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරාගෙන ඇත්තේ පැනමා රාජ්‍යය බව පැව
‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමට ‘ටෙස්ලා’, ‘සේප්ස් එක්ස්’ යන සමාගම්වල ප්‍රධානියා මෙන්ම ලොව අංක එකේ බිලියනපතියාද වන ඉලොන් මස්ක් ලංසු ඉදිරිපත්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ටික්ටොක් මිලදි ගන්න ඉලොන් මස්ක් සැරැසෙයි