IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තාජ්මහල් මන්දිරය ආසන්නයේ පිපිරීමක්

උතුරු ඉන්දියාවේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ තාජ් මහල් මන්දිරය ආසන්නයේ පෙරේදා(25) සිදු වූ පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පිපිරීම සිදුව ඇත්තේ ටජ් මහල් මන්දිරයේ සිට සැතපුම් දෙකක් ඔබ්බෙන් පිහිටි අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයකදීය. සිද්ධියෙන් කාන්තාවක් තුවාල ලැබුවාය.
සේවකයන් පිරිසක් මෙම මධ්‍යස්ථානයේ තිබූ, හමුදා කඳවුරකින් ඉවත දමන යකඩ හා සුළු පුපුරණ ද්‍රව්‍ය වෙන් කරමින් සිටියදී මෙම පිපිරීම සිදුව ඇත.
ඉන්දීය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තාජ්මහල් මන්දිරය ආසන්නයේ පිපිරීමක්

මුරුගන් Saturday, 27 April 2013 12:03 PM

ගාමිණී, 83 කාලේ ඔයා කොහෙද හිටියේ එතකොට. (නි)

:       0       0

ලකී Monday, 29 April 2013 08:20 AM

මුරුගන් රස කෑමක් කයි වගේ. 83 ඕකත් එක්ක ඇති සම්බන්ධය මොකක්ද? කරපු ආර්ථික විනාසේ මතක නැද්ද? මහා බැංකුව, තෙල්ටැංකි (කොළොන්නාවේ), අපේ අහස්යානා කීයක්ද? ගණන් පාස් නම් හදලා බලන්න. (නි)

:       0       0

ගාමිණී Saturday, 27 April 2013 10:30 AM

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන මංකොල්ල කාපු ධනයෙන්,ඉදිකළ පුදුම හතෙන් එකට පිපිරීමෙන් අලාභයක් සිදු නොවුන එකත් පුදුමයක්! (ස)

:       0       0

ගාමිණී සිරි Sunday, 28 April 2013 11:51 PM

1983 මුරුගන්ලා උතුරේ බෝම්බ ගහලා , මිසයිල ගහලා, හමුදා සෙබළුන්ගේ මිනී පෙට්ටි ගණන් කොළඹට එවනකොට මම හිටියේ බොරැල්ල කනත්තේ! මේකට කුපිත වූ හිතෛෂී ජනතාව පහරදෙද්දී දේපොළ විනාශ වෙන්න ඇති. මුරුගන්ලා මැරුවේ නැහැ.ඒකනේ අදටත් ඉන්නේ (නි)

:       0       0

හේරත් Monday, 29 April 2013 12:39 AM

හා..හා... අත්‍ වැරදීමක්.ජිනීවා යන්න එපා. (නි)

:       0       0

සිල්වා Saturday, 27 April 2013 05:57 PM

අපේ රටේ ගෙයි දොරකඩ දක්වා බෝම්බ ආපු කලයක් තිබුනා. ඒවාට උදවු කළ අයටම දැන් ඒවා  පාරාවලලු  වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 247 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 93 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 109 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 452 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 854 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 525 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2059 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site