IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තට්ටෙනම් බලාගෙන

හිස කෙස් නොමැති පිරිමින්ට කිරීට හදවත් රෝගය වැළැදීමේ  අවදානමක් ඇතැයිජපාන පරීක්ෂකයෝ කියති.

මෙම රෝගය වැළදුණු පුද්ගලයන් 37,000ක් පරීක්ෂණයට ලක්කර ඇත. තට්ටය පෑදුනු 32% දෙනෙකුට රෝගය වැළදීමේ අවදානම වැඩි බවට ඔවුන් නිගමනය කරති.

ඇළෙන සුළු ද්‍රව්‍යක් කිරීට ධමනියේ සෑදී වර්ධනය වීම කිරීට හදවත් රෝගයට හේතුවයි.



අදහස් (0)

තට්ටෙනම් බලාගෙන

රංජන් Sunday, 07 April 2013 10:58 PM

ඉවරයි... (නි)

:       0       0

අමිල Saturday, 06 April 2013 01:03 PM

පුදුමයි. ලෝකේ මෙච්චර දියුණු වෙලත් තම තට්ටේ පෑදෙන එක වලක්වන බෙහෙතක් හොයාගෙන නෑනේ.(ස)

:       0       0

රොෂාන් Sunday, 07 April 2013 07:17 PM

පිස්සු හැදෙයි.(නදී)

:       0       0

අජිත් Sunday, 07 April 2013 10:22 AM

මල කෙලියයි, මගෙත් තට්ටේ එනවා . හෙටම යන්න ඕනේ දොස්තර කෙනෙක් හම්බවෙන්න.(නදී)

:       0       0

දයා Saturday, 06 April 2013 03:27 PM

පිරිමින්ගේ පමණක් මේ විදිහට තට්ටය පෑදීමට රහස කුමක්ද ? (ස)

:       0       0

ගාමිණී Friday, 05 April 2013 10:32 PM

ශීත කාලයේදී උණුවතුර නාන ජපනුන්ගේ ඇතැම් අයට තරමක් තට්ටය පෑදෙනවා. වස විෂ නොකන නිසා 90% ම නිරෝගී වැඩි ආයුෂ රකින අය බව කීවොත් නිවැරදියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 164 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 61 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 92 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 451 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 852 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 132 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 518 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site