12 හැවිරිදි පිරිමි දරුවකු අපෙයෝජනය කළායැයි පාසල් ගුරුවරියක අවුරුදු 38 ක සිර දඩුවම් දීමට ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත උසාවිය නියෝග කළේය.
එතිල් ඇන්ඩර්සන් (31)නැමැති භාෂා කලා ගුරුවරියක් වන ඇය 6 හැවිරිදි දරුවකුගේ මවකි. එපමණක් නොව ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා සිටියාය.
ඇය මෙලෙස සිදු කර ඇත්තේ අමතර පන්ති සඳහා දරුවා තම නිවසට ගෙන්වා ගනිමිනි. දරුවාගේ වෙනසක් හා ඔහු ගුරුවරිය සමග ඇති කිට්ටු සබඳතාව ගැන සැක සිතූ ඔහුගේ මව ඔවුන් කතා කරන දෑ හොර රහසේ තැටිගත කළේය. පසුව ඇය පොලිසියට පැමිණිලි කළ ඇය එතිල් වාචිකව පැවසූ දේත් උසාවියට ඉදිරිපත් කළේය.
තමා ඇගේ පෙම්වතා බවත් ආදරේ කරන බවත් ගුරුවරිය පැවසා ඇය කළ දේවල් 12 හැවිරිදි දරුවා උසාවියේදී පැවසීය.
චෝදනාව පිළිගත් ඇය එසේ හැසිරුණේ ඉතා දඩබ්බර හා කරදරකාරී සිසුවකු වන ඔහු පාඩම සදහා පොළඹවා ගැනීමට බවත් අඩමින් පැවසූහ.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘තණ කොළ කපන්න කිතුලට නැංගා වගේ‘
මොනොලිසා Thursday, 12 December 2013 01:46 PM
ඉතින් මේ ළමයා පාසලේ දී කල දඩබ්බර වැඩ නතර කරලා මෙම ගුරුතුමිය සමඟ දඩබ්බර වැඩ කරන්න පෙළඹිලා නොවේද ? කෙසේ වෙතත් මෙම ළමයත් මෙය හොර රහසේ කර ගෙන ගිහින්. මව සැක කරපු නිසා අහු උනේ. නැති නම් සදාකාලික රහසක්. (ස)
රෝයි Saturday, 14 December 2013 10:02 AM
යුරෝපයේ ඇමෙරිකාවේ මේවා ඕනෑ තරම් සිදුවෙනවා.(නදී)
රාජකරුණා Thursday, 12 December 2013 01:48 PM
මෙන්ඩිස් ...... ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අපි බලන්නේ සිහල සිනමාව. ඕවා දන්නේ නෑ. කියවන්නේ සිංහල පුවත්. ඉංග්‍රිසි බැරී නිසා .ඒ නිසා ඔය බහු බුත ලියන්න එපා. (ස)
බණ්ඩාර Thursday, 12 December 2013 09:53 PM
තව මොනවා ඉගැන්නුවද දන්නේ නැහැ (නි)
මලී Thursday, 12 December 2013 02:26 PM
මෙන්ඩිස්, ගස් අස්සේ නටන හින්දි ජෝගියක් ගැන ඇහුවා නම් කට්ටිය උත්තර දේවී... නිකන් කලාත්මක සම්බාව්ය චිත්‍රපටි ගැන අහල ඔබතුමාගේ කාලේ නාස්ති කරන්න එපා. මේක ලංකාව.... (ස)
ෂෙරිෆ් Thursday, 12 December 2013 02:36 PM
අලුත්ම මායම... අංක හැට පහ.. (ස)
අංජන Saturday, 14 December 2013 10:55 AM
අනේ සමදරා මටත් උගන්නන්න කෝ.(නදී)
කමල් Thursday, 12 December 2013 02:37 PM
මේකත් අධ්‍යාපනේම කොටසක් වෙන්න ඇති.ගුරුවරු උගන්වන්න එක එක ක්‍රම භාවිතා කරනවනේ. (ස)
ලාල් කැන්ඩි Friday, 13 December 2013 02:17 PM
අපේ ගුරුවරුනම් දඩබ්බර ළමයි හදන්නේ කන පැලෙන්න ගහලා.(නදී)
ලලන්ත Thursday, 12 December 2013 02:41 PM
මානුෂික හැඟීම්. (ස)
කලණි Thursday, 12 December 2013 02:43 PM
ඔය එන්න කියන්න ඇත්කේ අළුත් නිර්දේශයක් කියලා දෙන්න. අපි නොදන්න පාඩම්.. (ස)
ජයතිලක Sunday, 15 December 2013 09:35 AM
යමක් කිරීමට පෙර ඒ ගැන දෙවරක් සිතිය යුතුයි. (නි)
මෙන්ඩිස් Thursday, 12 December 2013 03:03 PM
මලී - හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... (ස)
ජයේ Sunday, 15 December 2013 10:35 AM
රාජකරුණා,ඔයා කියන්නේ සිංහලයෝ සිංහල දේවල් විතරයි කරන්න ඕනේ කියලද? ඉංග්‍රීසි පත්තර,චිත්‍රපටි,ප්රවෘත්ති වගේ දේවල් බලන්න තහනම්ද ? (දිල්)
නිමල් ප්‍රියවංශ Friday, 13 December 2013 02:44 PM
මමත් ඒ දවස්වල හරිම දගයි. ඒත් මේ වගේ ගුරිවරයෙක් නම් ලැබුනේ නැහැ. නැවත පාසැල් යන්න හිතෙනවා.(නදී)
චාමික Friday, 13 December 2013 03:11 PM
කිසිම කෙනෙක් පරිපූර්ණ නැහැ. ඇය ‘වසරේ හොඳම ගුරුවරිය’ ලෙස සම්මානද ලබා ගත්තේ ඇය කැපවීමෙන් එම වෘත්තියේ නියැළුන නිසා කියල මම නම් හිතන්නේ. යම් වැරදි දැක්මක් නිසා ඇය මෙය කරන්න ඇති කියල මම සිතන්නේ. දරුවාගේ ජීවිතේට ඉතා නරක බලපෑමක් විය හැකි නිසා මෙය අනුමත කරන්න බැහැ. එත් මෙන්ඩිස් ගේ ප්‍රකාශයේ ගත යුත්තක් තිබෙන බවයි සිතන්නේ. (නදී)
සම්පත් Friday, 13 December 2013 09:47 PM
ඉතාම වැරදි පූර්වාදර්ශයක්. උපරිම දඬුවම් ලබා දෙන්න ඕනි. ගුරුවරියක් මේ වගේ පහත් මට්ටමකට වැටීම කණගාටුවට කරුණක්.(නදී)
චින්තක Thursday, 12 December 2013 04:37 PM
අවුරුදු 38 ක් හිරේ දැමීම වැඩියි. මිනිමරුවම 25 යි. (ස)
සුදත් ශ්‍රී Friday, 13 December 2013 04:27 AM
රාජකරුණා, අපිත් සිංහලයො තමයි. (නි)
මෙන්ඩිස් Thursday, 12 December 2013 04:54 PM
රාජකරුණා, අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඔයා කවුද කියන එක ඔයාම ප්‍රදර්ශනය කරලා තියනවානේ (නි)
ගුණසිරි Friday, 13 December 2013 06:31 AM
දරුවනේ, මේවා විහිළුවට ගන්න එපා. මෙය විපතක්. ලංකාව යන විදිහට ලංකාවෙත් මෙය සිදු වෙන්න පුළුවන්. ඇන කොටා ගන්නේ නැතුව නීති මාර්ගයට ගියේ එම රටේ නීතිය ක්‍රියාත්මක වන නිසයි. මිනිසුන් නීතියට ගරුකරන නිසයි. (නි)
ලසන්ත Friday, 13 December 2013 06:37 AM
මෙන්ඩිස් ,පේනවා නේද රටක මිනිස්සුන්ගේ දැනුම? (නි)
ජෝන් Thursday, 12 December 2013 05:16 PM
ඡායාරූපයකුත් දාන්නකෝ මහත්තයෝ (නි)
සුමංගල ඇල්පිටිය Thursday, 12 December 2013 05:33 PM
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගෙයි (නි)
සමදරා Saturday, 14 December 2013 01:42 AM
ගුරුතුමියට ජය වේවා! (නදී)
රෝයි Friday, 13 December 2013 08:40 AM
මෙන්ඩිස්ගේ අදහස සමහර අය වැරදි විදිහටයි දකින්නේ. (නි)
ලක්ෂමන් ජයවර්ධන Saturday, 14 December 2013 02:02 AM
''දැක්කොත් බුවා..නොදැක්කොත් එබුවා'' (නදී)
රොකී Saturday, 14 December 2013 06:19 PM
යුරෝපයේ ඇමරිකාවේ විතරක් නොවෙයි මේවා අපේ රටෙත් සිද්ධ වෙනවා. අවුරුදු හත අටකට ඉස්සෙල්ලා ඔය වගේ අපේ ගුරුවරියක් පොඩි කොල්ලෙකුව අනාචාරයට යොදා ගත්තු සිද්ධියක් සිංහල පත්තරවල වාර්තා වෙලා තිබුනා. (නදී)
කැළුම් Friday, 13 December 2013 08:58 AM
මෙතුමිය ළමයාට "කාම සුත්‍ර "පාඩම කියා දීලද කොහෙද? (නි)
චන්දි Friday, 13 December 2013 05:56 PM
ඇමෙරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
නිලන්ති Friday, 13 December 2013 09:13 AM
මෙයා තව හොඳයි. ලංකාවේ අපේ ගමේ තරුණ ගුරුතුමියක් තමන්ගේ සිසුවෝ දෙදෙනෙක් අපයෝජනය කරලා අහුවුණා. එක සිසුවෙක් ගෙල වැලළාගෙන දිවි නසාගත්තා. අනෙත් ළමය ගෙදරින් පැනලා ගිහින් පසුව හොයාගත්ත. දෙන්නටම 14යි (නි)
රාජකරුණා Thursday, 12 December 2013 06:18 PM
මෙන්ඩිස්, මම සිංහලයෙක්. ඒක නිසානේ මම මේ සිංහල පුවත්පත් කියවන්නේ (නි)
බණ්ඩා කුවේටය Friday, 13 December 2013 05:59 PM
මේවා කියෙව්වම සත්‍ය සිද්දීන් කියලාවත් හිතා ගන්නට අමාරුයි . අනේ මේ ලෝකෙට ගිය කලක්.(නදී)
හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 12 December 2013 06:27 PM
මෙම ගුරුවරිය මෙය කර තිබෙන්නේ ළමයාව යහමගට ගැනීමටලු. පුදුම හතට තව එකක්. (නි)
ගිමාල් Thursday, 12 December 2013 06:34 PM
අනේ ඒ ගුරුතුමියගේ දුරකතන අංකය ලබාගන්න ක්‍රමයක් නැද්ද? (නි)
තිලක් බණ්ඩාර Friday, 13 December 2013 10:15 AM
නිලන්ති.කොහෙද ඔය පාසල තියෙන්නේ?(දිල්)
ජගත් Thursday, 12 December 2013 06:53 PM
අපිට හමුවුණේ නැහැනේ මේ වගේ ගුරුවරු. (නි)
අමිත් Friday, 13 December 2013 06:25 PM
ළමා අපයෝජන අප රට තුලත් සිදුවෙනවා. ගුරුවරියක හා පිරිමි දරුවකු අතර සම්බන්ඳතා අඩුයි. හැබැයි ගුරුවරයකු හා ගැහැණු හෝ පිරිමි දරුවකු අතර සම්බන්ඳතා වැඩියි. මෙන්ඩිස් කියන චිත්‍රපටය එවැන්නකට බොහොම සමානයි. අම්ම තාත්තා කලත් වැරැද්ද වැරැද්දමයි. (නදී)
දර්ශා Friday, 13 December 2013 11:29 AM
ගුරුවරුන් ගුරු ගෞරවය රැක ගතයුතුයි. දරුවෙකුට ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ගැන ලිංගික අදහස් ඇති උනොත් අපි එයින් අයුතු ප්‍රයෝජන නොගෙන කරුනු වටහා දියයුතුයි. (නදී)
දයා අලහකෝන් Thursday, 12 December 2013 11:59 AM
වැරැදක් කර ඉන්පසු හඩන කදුළු බින්දු වලට සමාවක් දිය හැකිද?? (ස)
මමා Thursday, 12 December 2013 12:06 PM
අනේ අපිට ඔහොම ගුරුවරු හිටියේ නැහැනේ. අපිත් දඩබ්බරකම් කළා. කෝ ඉතින් හිල් වෙන්න ටොකු අැන්න මිසක් අපිට මෙහෙම ගුරුවරු හිටියද? (නි)
සමදරා Saturday, 14 December 2013 08:40 AM
මටත් ආසයි උගන්නන්න යන්න.(නදී)
ආරියසේන Thursday, 12 December 2013 08:31 PM
ළමයා මුරණ්ඩු ළමයෙක්නේ, ඉගෙනීමට ආශාවක් නැති නිසා ගුරුවරිය සිතන්න ඇති ඒ මාර්ගයෙන්වත් ඔහු යහමගට ගන්න. (නි)
අමිත් Saturday, 14 December 2013 09:20 AM
සමදරා මම අනිත් ප්රවෘත්ති වල ඔයාගේ අදහස් කියවලා තියෙනවා. ටිකක් වැදගත් විදිහට අදහස් දමන්න. මෙතන ලියන්නේ රස්තියාදු කාරයෝ නෙමෙයි.(නදී)
මෙන්ඩිස් Thursday, 12 December 2013 01:28 PM
"ද රීඩර්" චිත්‍රපටයේ කේට් වින්ස්ලේගේ චරිතය අපරාධකරියක්ද? නැද්ද? අවසානයේ ඒ චිත්‍රපටයේ ළමයාට සිදු වුයේ යහපතක්ද අයහපතක්ද? (ස)