IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ඉදිකිරීමට සැලැසුම් කළ න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6* තීන්දු කළේය.
බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගත්තේ ජනතාව ඊට විරුද්ධ වූ නිසාය.
බලාගාරය ඉදි කෙරෙන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් බවත් එය ඉන්දියාවේ බලශක්ති අර්බුදයට අත්‍යාවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.



අදහස් (0)

තමිල්නාඩු න්‍යෂ්ටික බලාගාරය ඉදිකරන්න අධිකරණයෙන් අවසර

ගාමිණී-සිරි Tuesday, 07 May 2013 10:12 PM

ලෝකයේ ප්‍රධාන පෙලේ දියුණු රටවල ,විදුලිය උත්පාදනය කරන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කරගෙන. ජයලලිතා මොන පිස්සු නැටුවත් මේ වැඩේ නම් ප්‍රාන්තයට කරන ලොකුම සේවයක්. අපේ රටේ ස්වභාවික සම්පතක් වන දිය ඇලි මගින් විදුලිය ලබා ගත් ක්‍රමය එදාට ගැලපෙනවා.නමුත් රටට අවශ්‍ය විදුලි ධාරිතාවය ගැන සැළකිල්ලට භාජනය කරන විට ගල් අඟුරු බලාගාරය 23 වතාවටත් අක්‍රිය වීම කණගාටුවට කරුණක්. අත්හදා බැලීමක් වශයෙන් උතුරු නෙගෙනහිර,වයඹ සහ උතුරු මැද පළාත් නියෝජනය පරිදි ජපන් රජයේ තාක්ෂණය හා ආධාර මද්‍යයේ න්‍යෂ්ටික විදුලිය උත්පාදනය කර ගැනීමට රජයේ අවධානය යොමු වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. මෙහි අගය නම් විදුලි සැර වැදීමෙන් මිනිසුන්,සතුන් මිය නොයමත් ,තත්පරයක කාලයකටවත් විදුලිය විසන්ධි නොවීමත්ය. කාරුණික අවධානය යොමු වේවා ! (නි)

:       0       0

දිසානායක Tuesday, 07 May 2013 11:24 PM

විදුලි බලාගාරයට පෙර තමිල්නාඩු ජනතාවට වැසිකිලි පහසුකම් ලබා දෙන්න උත්සාහ ගත්තොත් නරකද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Wednesday, 08 May 2013 09:20 AM

ගාමිණී මමනම් හිතන්නේ මේකේ අතුරු ප්‍රතිපල අපේ රටටත් විදින්න වෙඉ කියල. මොකද ජපානේ වුන වගේ යම් පිපිරීමක් මෙහි සිදු උනොත් අපේ උතුරු පළාතේ ජීවත්වන ජනතාවට විශාල හානියක් සිදුවීමේ ඉඩක් පවතිනවා.(ස)

:       0       0

හසීම් Tuesday, 07 May 2013 02:18 PM

කොන්ද පන තිටෙන අදිකරණයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 261 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ රජයට ජනතා විරෝධයක්
2024 නොවැම්බර් මස 25 98 0

කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.


මහාරාෂ්ට්‍ර - ජර්කාන්ද් මැතිවරණ ප්‍රතිඵල එයි
2024 නොවැම්බර් මස 25 111 0

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 452 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 855 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 136 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 526 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 736 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2060 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site