තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා පෙරේදා (31) මදුමාලායි අලි අනාථාගාරයේ හදිසි සංචාරයකට ගිය අවස්ථාවේදී ඇය අලි පැටවකුගේ ප්‍රහාරයකට ලක් වූවාය.
මහ ඇමැතිනී ජයලලිතා මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ එම අලි පැටවාට කෑම කැවීමට ගිය අවස්ථාවේදීය.
අවුරුදු දෙකක් වයසැති එම අලි පැටවා පළමුවෙන් මහ ඇමැතිනිය තල්ලූ කිරීමට පටන් ගෙන ඇති අතර ඉන්පසු ඌ ප්‍රචණ්ඩකාරී වී ඇත.
එම අවස්ථාවේ ඇය වටකරගෙන සිටි ආරක්ෂක නිලධාරීන් වහා ඇය අලි පැටවාගෙන් බේරා ගෙන එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇත. අලි පැටවාගේ ප්‍රහාරයෙන් මහ ඇමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවිණි.
චෙන්නායිහිදීය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතාට ‘අලි ඇබැද්දියක්’
සරත් Thursday, 01 August 2013 08:33 PM
අර ලංකාවෙන් යවපු අලි පැටියද දන්නෙ නැහැ (නි)
රූපවතී Thursday, 01 August 2013 08:47 PM
අයියෝ මම හරිම සතුටින් කියවන්න ගත්තේ ගොඩක් බලාපොරොත්තු සිතේ තියාගෙන. ඊළග වචනේ.. ඊළග වචනේ... කොතනින්ද ලියා තියෙන්නේ..? මට එහෙම හිතුනා (නි)
රන්ජිත් Friday, 02 August 2013 09:14 AM
අලියා මම උනානම්
චන්දන Thursday, 01 August 2013 08:51 PM
ප්‍රවේශමෙන් හොදේ... (නි)
මුණසිංහ Thursday, 01 August 2013 09:04 PM
තමිල්නාඩුවේ මිනිසුන්ට වඩා අලින්ට දියුණු මොළයක් තිබෙන හැඩයි (නි)
ඊෂාන් Saturday, 03 August 2013 09:26 PM
අලියා අහවලාගේ නායකයද දන්නෙ නැහැ (නි)
ගුණවර්ධන Friday, 02 August 2013 01:02 AM
ජයලලිතා ඇවිදිනවා දැක්කම අලි කුලප්පු වෙනවා කොහොමත්. (නි)
වීර Thursday, 01 August 2013 08:47 AM
සතුන්ටත් මිනිසුන්ගේ හැටි හොදින් දැනෙනවා. අපරාදේ අලි පැටියට තිබුනේ අපේ රටට විනකරන අයව අවසන් ගමන් යවන්න. (ස)
නිල්මිණී Thursday, 01 August 2013 01:25 PM
පේනවා නේද අලින්ගේ ශකිතිය. (ස)
නෙත්මල් Friday, 02 August 2013 02:02 AM
අපරාදෙ යන්න දුන්නේ. (නි)
උපාලි Thursday, 01 August 2013 09:11 AM
අහිංසක අලි පැටියට ජයාගේ සයිස් එක දැක්කම හිතෙන්න ඇති අම්මා කියල. ආදරේට ඇඟේ පෙරලෙන්න එන්න ඇත්තේ. (ස)
චමිල නුවන් පෙරේරා Thursday, 01 August 2013 09:27 AM
එකත් එකටම මේ අලි පැටියා ලංකාවට ඥාති සම්බන්ධ කමක් ඇති. (ස)
වීර Thursday, 01 August 2013 10:14 PM
මොහොමඩ් විමල්,වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැත්නම් මන් දාන අදහස් වලට විරුද්ධ අදහස් දැමීමෙන් වලකින්න.ඔබ ඔබේ බන පිළිපදින්නේ නැතිබව පෙනෙන්නේ.ඔබ වදිබන කියන්නෙක් කියල ලෝකෙට පෙන්නන්න එපා."ඔවා දෙනු පරහට-තමාසම්මතයේ පිහිටා සිට,දුසිරිත දනන් දෙන-ඔවා වැද්දන් කියන බන වැනි" (දී)
ඉන්ද්‍රලාල් Thursday, 01 August 2013 10:19 PM
අලි හදවතටත් ඇත්ත දැනිලා වගේ (නි)
හේරත් Thursday, 01 August 2013 09:54 AM
අලි පිහිටයි. (ස)
නිශාන්ත Thursday, 01 August 2013 02:38 PM
ඇති ඔයින් ගියා
හිරා Thursday, 01 August 2013 02:41 PM
අලියා ගහලා මදි .
අනුර Thursday, 01 August 2013 02:58 PM
අය්යෝ අපරාදේ මම අලියෙක් නම් ජයව ගිලිනවා අපේ රටට කරන කෙනෙහිලි වලට කවද හරි දෙවියෝ දෙවි දඩුවම් (දී)
අරුමුගම් Friday, 02 August 2013 08:08 AM
වීරට නම් ඉන්දියානු සම්භවයක් නැති හැඩයි. (නි)
විමල් Friday, 02 August 2013 08:27 AM
වැද්දන්ගේ රටේ ඉඳගෙන වැද්දන්ට අපහාස පොජ්ජ කරන්න එපා. (නි)
විමල් Thursday, 01 August 2013 10:51 AM
මේ වීර නම් මිනිසුන්ට සාප කරගෙනමයි ඉන්නේ. වෛරයෙන් වෛරය සන්සිදෙන් නැ වීරෝ.. (ස)
නාමල් Thursday, 01 August 2013 07:56 PM
හොද වැඩේ කියුවාට කමක් නැහැ (දී)
කුමාරි Thursday, 01 August 2013 03:29 PM
එයාගේ හදවත අලි පැටියාට පෙනෙන්න ඇති (නි)
සුජි Thursday, 01 August 2013 08:03 PM
විමල් ඔය හරි මිනිසුන්ට අපහස කරන්න හොඳ නෑ නමුත් මෙයාට කලාට කමක් නැහැ
බිමල් Friday, 02 August 2013 08:32 AM
කව්ද මේ වීර ? මම ළග හිටියොත් දෙනවා කන පැලෙන්න එකක්. (නි)