IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


තායිලන්ත පොලීසිය උද්ඝෝෂකයන්ගේ පැත්තට හැරේ

තායිලන්ත රජය පෙරැළිමේ උද්ඝෝෂණවලට එරෙහිවු තායිලන්ත පොලීසිය විපක්ෂයට සහය දෙමින්  මාර්ග බාධක හා හෙල්මට් ඉවත් කැර රාජකාරීයේ යෙදී සිටී.

 සූතෙප් තවුග්සුබාන්  විපක්ෂ නායකගේ  අරමුණ වී ඇත්තේ  හිටපු අගමැති  තක්ෂින් සිනවත්‍රාගේ දේශපාලන යන්ත්‍රය  නැති කැර දැමීමයි.

ඔහුගේ සහෝදරිය වන අගමැති යිංලක් සිනවත්ත්‍රා සහෝදරයාගේ රූකඩයකි උද්ඝෝෂකයෝ කියති.

විපක්ෂ නායක සිය අධාරකරුවනට කියා ඇත්තේ බැංකොක්  ප්‍රධාන පොලිස් කාර්යාලයයට කඩා පනින ලෙසයි.

රජය පෙරැළිමේ ප්‍රධාන මර්මස්ථානය එය බව උද්ඝෝෂකයෝ කියති.

පොලීසියේ ක්‍රියා කලාපය තායිලන්ත රජයේ බලය මාරු වීමේ පෙර නිමිත්තක් සේ සැළකේ.



අදහස් (0)

තායිලන්ත පොලීසිය උද්ඝෝෂකයන්ගේ පැත්තට හැරේ

හේමන්ත Wednesday, 11 December 2013 11:09 AM

මෙන්ඩිස් මහත්තයගේ වැකි පෙළ රාමු කරලා පාර්ලිමේන්තුවේ ලොබියේ එල්ලන්න ඕනෑ. (ස)

:       0       0

මගරී Tuesday, 10 December 2013 09:23 PM

අරාබි වසන්තය එන තුරු බලාගෙන හිටිය කට්ටියට මේ වගේ සිදුවීමකින්වත් සැනසිල්ලක් ලැබේවි නේද ?. (නදී)

:       0       0

කැලුම් Tuesday, 10 December 2013 04:37 PM

කොහේ කොහෙත් අළු යට ගිනි තිබිල කවදා හෝ ඇවිලෙනවා. (ස)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 11:40 AM

කලිනුත් මෙයට සමාන සිදුවීම් නිසා තායිලන්තේ ලොකු ලේ වැගිරීමක් වුනා. ආයෙත් ඒ වගේ දෙයක් වෙන්න යනවා වගේ. (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 December 2013 02:38 AM

මෙන්ඩිස් මේ තීරයට පහන් ටැඹක්. මේ වගේ අය වැඩි වැඩියෙන් යහපත් දේ ලියා මේ තීරය ආලෝකමත් කෙරේවා! (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 10 December 2013 11:49 AM

අවි බලයෙන් ජන බලය සදාකාලිකව මෙල්ල කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න ලෝකයේ හැම ජනපීඩක ආණ්ඩුවකටම මේක පාඩමක්. මොකද තමන් ආරක්ෂා කරන්න අවි දීල තියෙන්නෙත් ජනතාවගෙන්ම කොටසකට. ජනතාවට දැනෙන දුක ප්‍රශ්න ඔවුන්ටත් අදාලයි. මොකද ඔවුනුත් ජනතාවගේම කොටසක් නිසා. තමන් ආරක්ෂා කරන්නේ තමාගේම පීඩකයා කියන එක ඔවුන් තේරුම් ගත්තු දාට ඔවුන් පොදු ජනතාව එක්ක එකතු වෙලා පීඩකයාට එරෙහිව නැගී සිටිනවා. ඒක වෙන්නේ කවද්ද කියන එක කාලය පිලිබඳ ගැටළුවක් විතරයි. (ස)

:       0       0

ශාන් Wednesday, 11 December 2013 03:43 AM

තායිලන්තයේ මේ ප්‍රශ්නය විසඳන්න අමාරු එකක්. බැංකොක් නගරය හා අවට බහුතරය දැනට ඉන්න අගමැතිගේ පක්ෂයේ. රටේ පිටිසර බහුතරය විපක්ෂයේ. බැංකොක් අය කරන දේවලින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. නමුත් කව්රු හරිද වැරදිද කියලා අපට හිතන්න අමාරුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 December 2013 06:16 PM

මෙන්ඩිස්,කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 10 December 2013 06:17 PM

මෙන්ඩිස්,ඔබගේ කතාවට මමත් එකගයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 672 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 528 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 570 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site