
තායිලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනියක වන රුක්චනොක් ශ්‍රිනෝක් ට වසර 6ක සිර දඬුවම් නියම විය. ඒ, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තායිලන්තයේ රාජකීය පෙළපතට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවීමෙනි.
තායිලන්තයේ, ‘මූව් ෆෝවර්ඞ්’ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරියක වන රුක්චනොක් ශ්‍රිනෝක් 2020 දී තායිලන්ත රජු මහා වජිරලොංකෝන්ට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කළ කොවිඞ් ප්‍රතිශක්තිකරණ එන්නතක් සම්බන්ධයෙන්, රජු විවේචනය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කර තිබේ. ඇය වරදකාරිය වූයේ එම සටහන සම්බන්ධයෙනි.
2025 දෙසැම්බර් මස 04
771
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායිලන්ත මන්ත්‍රීවරියකට සිර දඬුවම්