IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


තායිලන්ත හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට තායිලන්තයට ආපසු පැමිණීමට අවසර ලැබෙන ලකුණු

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට නැවත සිය රටට පැමිණීමට අවසර ලැබෙන පනතක් ඊයේ (01) තායිලන්ත පාර්ලිමේන්තුවේදි සම්මත කරගනු ලැබුණි.

2006 වසරේදි  හමුදා කුමන්ත‍්‍රණයකින් තක්ෂීන් ෂිනවත‍්‍රාව බලයෙන් පහකැරුණු අතර ඔහුට විරුද්ධව බලය අයුතු ලෙස යොදාගත් බවට චෝදනා එල්ල විය.ඔහුට විරුද්ධව අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කැරුණු අතර ඊට පෙර ඔහු රටින් පිටව ගොස් තිබුණි.

වර්තමානයේ තායිලන්තයේ අගමැතිධූරයේ කටයුතු කරන්නේ හිටපු අගමැතිගේ සොහොයුරිය වන යින්ග්ලක් ෂිනවත‍්‍රාය.

ඊයේ (01) සම්මත කරගැණුනු පනතට අනුව හිටපු අගමැතිවරයාට දේශපාලන අර්බුද සමයේ එල්ල වූ චෝදනා වලට සමාවක් ලැබෙනු ඇතැයි පැවසේ.
කෙසේ නමුත් මෙම පනතට විරෝධය දක්වමින් තායිලන්ත විපක්ෂය විරෝධතා රැළි සංවිධානය කළ අතර ඔවුන් පවසා සිිටියේ මෙම පනත සම්මත කරගැනීමත් සමඟ නැවතත් වීථි විරෝධතා ඇතිවිය හැකි බවයි.

 

වර්තමාන අගමැති යින්ග්ලක් ෂිනවත‍්‍රා
 
හිටපු අගමැති තක්ෂින් ෂිනවත‍්‍රා

 



අදහස් (0)

තායිලන්ත හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට තායිලන්තයට ආපසු පැමිණීමට අවසර ලැබෙන ලකුණු

දර්ශන් Saturday, 02 November 2013 04:26 PM

ඒක තමා එම දේශපාලන ක්‍රමයේ වාසිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 155 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 128 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 303 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 55 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 69 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 479 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2110 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site