IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


තායිවානයට නව ජනපතිවරයෙක්

තායිවාන ජනාධිපතිවරණය පැවැත්විණි.

චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින්, ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ මිලියන 5 සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයෙකු ලෙස ඔහු ප්‍රකටය.

ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතදාරියෙකු බව චීනයේ මතය යි.

තවමත් චීනය සලකන්නේ, තායිවානය ඔවුන්ට අයත් කොටසක් කියාය. තායිවානය පිහිටා ඇත්තේ චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙසය.

 



අදහස් (1)

තායිවානයට නව ජනපතිවරයෙක්

ධනුෂ්ක Sunday, 14 January 2024 07:35 AM

යූක්‍රේනයට ආව නව ජනාධිපතිවරයා යූක්‍රේනයට විනාශය ගෙනාවා. තායිවානයටත් ඒකමද? ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය අරක මේක කයි කතන්දර තිබුණත් ලෝකේ දුවන්නේ බල දේශපාලනය...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 783 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site