මාධ්‍යවේදිනියකට අතුල් පහරක් එල්ල කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් තායිලන්ත දේශපාලනඥයකු සම්බන්ධයෙන් එරට පාර්ගිමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මාධ්‍යවේදිනියට අතුල් පහර එල්ල කළේ යැයි චෝදනා එල්ල වී ඇත්තේ 79 හැවිරිදි ප්‍රාවිත් වොග්සුවොන්ටය.
‘පලාන්ග් ප්‍රචාරත්’ දේශපාලන පක්ෂය නියෝජනය කරන වොග්සුවොන්, තායිලන්ත දේශපාලනයේ ආන්දෝලනාත්මක කැපී පෙනෙන චරිතයකි.
ඊට අමතරව, ඔහු තායිලන්තයේ හිටපු හමුදාපතිවරයෙකි.
තායිලන්ත මාධ්‍යවේදීන් පිරිසක්, පසුගිය දා, ප්‍රාවිත් වොග්සුවොන් වටකරගනිමින් එරට නව අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණු පේටොංග්ටෝන් සම්බන්ධයෙන් ප්‍රශ්න අසා ඇත.
අතුල් ප්‍රහාරය එල්ල වූයේ, එසේ ප්‍රශ්න ඇසූ ‘තායි පීබීස්’ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනයකටය. එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තායි දේශපාලනඥයෙක් මාධ්‍යවේදිනියට ගහලා