ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර තරු පහේ ‘ෆින්‘ හෝටලය මේ දිනවල ‘කාමර පරීක්ෂක‘ තනතුරක් සදහා අයදුම්පත් කැදවයි.
දින 35 ක් පුරා හෝටලයේ රැදෙමින් එහි කාමර වල තත්ත්වය පරීක්ෂා කර බලා හෝටලය ගැන බ්ලොග් පිටුවක් ලිවීම කාමර පරීක්ෂකට පැවරෙන රාජකාරියයි. ආහාර පාන
සියල්ල හෝටලයෙන්ම සැපැයේ.නවාතැන් තරුපහේ කාමර වලය.
පරීක්ෂක තනතුර සදහා ඉංගී්රසි හා ෆින්ලන්ත භාෂා මනා ලෙස හැසිරවීමට හැකිවීම අනිවාර්ය සුදුසුකමක් බව හෝටල් බලධාරීන් කියයි.අයදුම්පත් අප්‍රේල් මස අවසානය වන තුරුම භාර ගැනෙන අතර මේ වන විටත් අයදුම්පත් 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි සදහන්ය.
කාමර වල මෑතභාගයේ සිදුකළ නවීකරණයන් පිළිබඳව අදහසක් ගැනීමට මෙසේ ‘කාමර පරීක්ෂක‘ තනතුරක් ඇති කළ බව හෝටල් බලධාරීන් පවසයි.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
කම්කරු පක්ෂ රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින බ්‍රිතාන්‍ය වැසියයන් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි රජයට බල කරයි.
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර සහ ජර්කාන්ද් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වුණු අතර, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තරු හෝටලෙන් තරු රස්සාවක්