IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


තලේබාන් පැහැරගත් ඇමෙරිකානුවාට නිදහස

වසර දෙකක් තිස්සේ ඇෆ්ගන් තලේබාන් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් ජාතිකයකුට නිදහස හිමිවුණු බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජෝර්ජ් ග්ලෙස්මාන් නමැති මෙම ඇමෙරිකානුවා 2022 වසරේ දෙසැම්බරයේ දී තලේබාන් ග්‍රහණයට හසුවූයේ ඔහු සංචාරකයකු ලෙස ඇෆ්ගනිස්තානයට යෑමට උත්සාහ ගනිද්දීය.

මේ අයුරින් තවත් ඇමෙරිකානුවන් කීප දෙනකු ද තලේබාන් ග්‍රහණයේ සිටි අතර, මේ වනවිට ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසු ඔවුන් සියලු දෙනා නිදහස ලබා ඇත.



අදහස් (0)

තලේබාන් පැහැරගත් ඇමෙරිකානුවාට නිදහස

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

රහස් ආරක්ෂක හමුවකට මාධ්‍යවේදියෙක් ගෙන්වලා
2025 මාර්තු මස 25 109 0

යේමනයේ හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන, ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකන් ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ධවල මන්දිරයේ රහස් කතාබහක් පැවැ


ජේඩී වැන්ස් ඉන්දියා යනවා
2025 මාර්තු මස 25 60 0

ඇමෙරිකා උප ජනාධිපතිනී ජේඩී වැන්ස් මෙම මස අගදී ඉන්දියාවේ සංචාරයකට පැමිණීමට නියමිතය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී, ඇමෙරිකාව ඉන්දියාවට ප


නවසීලන්තයට භූමි කම්පාවක්
2025 මාර්තු මස 25 51 0

නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් පැසිෆික් සාගරයේ රික්ටර් පරිමානයේ ඒකක 6.7 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි.


ග්‍රීන්ලන්ත අගමැතිගෙන් ට්‍රම්ප් පරිපාලනයට චෝදනා
2025 මාර්තු මස 25 47 0

ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට දිගින් දිගටම උනන්දුවක් දක්වන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ්, ග්‍රීන්ලන්තයේ දේශපාලන කටයුතුවලට මැදිහත් වෙනවා යැයි ග්‍රීන්ලන්ත


සැම්සුන් උප සභාපති සමුගනී
2025 මාර්තු මස 25 82 0

සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සම විධායක නිලධාරී හැන් ජොං හී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 63 හැවිරිදි හැන් ජොං හී අභාවප්‍රාප්ත වූයේ


තලේබාන් නායක හක්කානිට ඇමෙරිකන් රජයෙන් සහනයක්
2025 මාර්තු මස 24 270 0

ප්‍රබල ඇෆ්ගන් තාල්බාන් නායකයකු වන සිරාජුඩීන් හක්කානී අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන අයකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් පිරි නැමී


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 299 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 591 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1260 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site