අඩි 16 ක් පමණ දිග,ටොන් 2 ක් පමණ බර මෝර තල්මසෙකු තම අත්ට්‍රැක්ටරයේ දමාගෙන යන පුද්ගලයෙක් චීනයේ සියැන්ග්ෂි ප්‍රදේශයේදී දැකගත හැකි විය.
තල්මසා ප්‍රවාහනය කිරීමට අන් කිසි මාර්ගයක් නොමැති තැන තම අත් ට්‍රැක්ටරය යොදාගැනීමට සිදුවූ බව හෙතෙම පැවසීය.
මෝර තල්මසුන් මැරීම චීනයේ නීතියෙන් තහනම්ය.
තමන් එය හොඳීන් දන්නා බවත් මෙම මත්ස්‍යයා දියෙහිම මරු මුවට පත්ව සිිටිනු දුටු හෙයින් වාසියක් සළසා ගැනීමේ අරමුණින් ගොඩට ඇදගත් බවත් ඔහු කීය.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
තල් මසා ට්‍රැක්ටරයේ
ගාමිණී - සිරි Tuesday, 05 August 2014 03:27 PM
ලෝකයේ වෙනත් රටවල දක්ෂකම් තිබියදී ,චීනුන්ගේ මෝඩකම් වලට ප්‍රසිද්ධියක් දීම ගුණ නැත. ඔය චීනාම මින් පසුව අඩි 20 කන්ටේනරයක් අත් ට්‍රැක්ටරයෙන් ඇදගෙන යනවා බලන්න අපිටම සිදුවෙයි ! (දී)
නාරද Tuesday, 05 August 2014 03:33 PM
මොර තල්මසා නෙමෙයි , තල්මස් මොර (දී)
සරත් Wednesday, 06 August 2014 06:16 AM
ලුම්බිණි හැමවෙලාවෙම කතා කරන්නේ නින්දෙන් නැගිටලා වගේ.පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බලන්න කොපමණ රටවල් ප්‍රමාණයක් තල්මසුන් මරනවද සහ මරණ ප්‍රමාණය.ඔයාගේ ඔලුවේ මොනවාහරි ඇමෙරිකන් කටුවක් ඇනිලා ඇති (නි)
නාලක ගීකියනගේ Wednesday, 06 August 2014 08:00 AM
චීනය අධික ජනගහනයක් ඉන්න රටක්. ආහාර සහ රැකියා අවස්ථා හරිම තරඟකාරියි, චුල්ලන්තේවාසික මී කුණක් විකුණලා තමයි සිටුවරයෙක් උනේ. අගයකලයුතු වැඩක් හොඳ මාධ්‍යවර්තාවක්.. (දී)
මංජුල Tuesday, 05 August 2014 10:31 PM
පුදුමාකාර ලොකු සතෙක් (නි)
ලක්මාලි Tuesday, 05 August 2014 10:33 PM
මේකා නම් මෝරෙක් වගෙයි මට පෙනෙන්නේ (නි)
ලුම්බිණි Wednesday, 06 August 2014 12:13 AM
මෙම සතා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කර තිබෙන එකෙක්. මරන්න බැහැ. වෙන රටක නම් මෙම වරද කළ කෙනා හිරේ යනවා. ඒත් මේ චීනයනේ. (නි)
නිදේශ් Wednesday, 06 August 2014 03:48 AM
මේ සතා මෝරෙක් මොරන්ගේ ලොකුම මෝරා තල්මහ කියන්නේ වෙන එකෙක් (අ)
තේජාන්විත Wednesday, 06 August 2014 03:58 AM
අනේ ලුම්බිණි ඔයා ලංකාවේද ? මේ මනුස්සය මැරිච්ච සතෙක්ගේ මලකුනක් අරගෙන යන්නේ. දැකල නැද්ද ලංකාවේ මිනි මරණ අය අලි හොරකන් කරන අලි පාර්ලිමේන්තු යනවා .(අ)
ලක්ෂණ Wednesday, 06 August 2014 04:19 AM
ඔයාලට චීනෙට අපහාස කරන්න තියනවනම් වෙන සතුටක් නැහැ. එත් අපේ රටට චිනේ මිසක් වෙන පිහිටක් නැහැ. බටහිර රටවල් කරන අපරාධ ඔයාලට පේන්නේ නැහැ. උඩින් ඔපේ යටින් හපේ. මැරුණු සතෙක්ගෙන් හරි වැඩක් ගන්න දන්නා එක ගැන සතුටුවෙන්න. හැම වෙලාවෙම බටහිර කුහක අැස් වලින් නොබලා ආසියාවේ අපේම සහෝදර රටක් කියන හැගීමෙන් බලන්න. (ස)
පතිරණ Wednesday, 06 August 2014 10:24 AM
මේ සතා මෝරෙක් .තල් මසා කිරි බී වැඩෙන සතෙක් මාලුවෙක් නෙවෙයි (දී)