IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


දකුණු කොරියානු හිටපු ජනපති අධිකරණයට

දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයකු වන මූන් ජේ-ඉන් අල්ලස් චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ බව එරට  වාර්තා කළේය. මේ බව මූන් ජේ-ඉන්ගේ නීතීඥවරුන් ද තහවුරු කර ඇත.

‘දකුණු කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයය’ නියෝජනය කළ මූන් ජේ-ඉන්, 2017 සිට 2022 දක්වා ජනාධිපති ධුරය හෙබවීය. මූන් ජේ-ඉන්, ජනපති ධුරය හොබවද්දී, ඔහුගේ බෑණා තායිලන්ත ගුවන් සමාගමේ සේවයට බඳවා ගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන්, වොන් මිලියන 217 (ඇමරිකානු ඩොලර් 150,000) ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එම චෝදනා සම්බන්ධයෙනි.

දකුණු කොරියානු ජනපතිවරුන්​ට එරෙහිව පසුගිය කාලයේ නීතිය ක්‍රියාත්මක වූ අතර, අවසන් වරට ජනාධිපති ධුරය හොබවමින් සිටි යූන් සුක් යොල්ට එරෙහිව නඩු පැවැරීමක් සිදුවූයේ ඔහු යුද නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ බැවිනි.

අධිකරණය හමුවේ යූන් සුක් යොල්ගේ ජනාධිපති ධුරය අහෝසි වුණු අතර, දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ලබන ජූනි 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා කළේය. එම හමුවට මඟ පාදා දුන්නේ මූන් ජේ-ඉන් ය.



අදහස් (0)

දකුණු කොරියානු හිටපු ජනපති අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 429 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 532 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


එන්නත්කරණ වැඩසටහන් අවදානමේ
2025 අප්‍රේල් මස 26 32 0

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්


සමාජ ක්‍රියාකාරී වර්ජිනියා ජිෆ්රේ සමුගනී
2025 අප්‍රේල් මස 26 55 0

ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 1112 2

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 502 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 873 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site