IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


දූගේ දෑවැද්දට කෝටි 2000 ක්

චීනයේ ධනපති ව්‍යාපාරිකයෙක් ඔහුගේ දියණිය රුපියල් කෝටි 2000 ක දායාදයක් සමග ව්වාහකර දුන්නේය.

උළු, ගඩොල් වෙළදාමෙන් කෝට්පතියකු  වී ඇති වු ඩියන්බියෝ මෙතරම් විශාල ධනස්කන්දයක් දෑවැද්දක් ලෙස  දෙන්නේ මන්දැයි ඇසු විට කීවේ ඕනෑම දෙමාපියෙකු තම දරුවනට තමනට වඩා සැපදායි ජිවීතයක් සලසා දීමට ආශා කරන බවයි.

ඔහුගේ දියණිය විවාහ වුයේ ළදරු වියේ සිට ඇසුරු කළ හිතවතකු සමගය.ඔහු රජයේ සේවකයෙකි.

දෑවැද්ද සදහා ජර්මනියේ නිපද වු පොෂේ මොටර් රියක් , මර්සිඩීස් මෝටර් රථයක් ,රන් ආභරණ පෙට්ටියක් ,සුපිරි නිවසක්, සහ උළු ගඩොල් සමාගමෙහි කොටසක් ද දුන්නේය.රුපියල් කෝට් 40ක් පිනට පරිත්‍යාග කළේය.

චීනයේ ෆුජිනාන් ප්‍රාන්තයේ ජීවත් වන 54 හැවිරිදි ඩියන්බිගෝ ගේ සම්පුර්ණ වත් පොහොසත්කම පිළීබදව කිසිවකු ගණන් බලා නැත.

දරුවන්ගේ මඟුල්තුලාවලට ද අත දිගහැර විය පැහැදම් කිරීම ඔහු ජීවත්වන පළාතේ සම්ප්‍රදායයි.බෙහෝ විට චීනයේ නව ධනපති පන්තිය අතරේ මෙවන් චාරිත්‍ර වලදී අසාමාන්‍යය තරගකාරීත්වයක් මතු වෙතියි කියති.



අදහස් (0)

දූගේ දෑවැද්දට කෝටි 2000 ක්

ජයී තිසර Thursday, 03 January 2013 03:20 PM

ධර්මය කොම්‍යුනිස්ට් අගතිය පෙර කාලේ දැන් දැන් පෙනීයයි ඒ ධනවත් පවුලෙ බලේ කොතරම් හොඳද යුතුකම් ඉටුකල තාලේ දිගුකල් පවතින්නෙ දෙදෙනා බැඳි ආලේ (ස)

:       0       0

අවිස්ක Thursday, 03 January 2013 03:25 PM

අපිට කොහෙන්ද එහෙම චාන්ස් (ස)

:       0       0

ලංකාසිරි Thursday, 03 January 2013 09:20 PM

මේවා පෙර අත්භවයකදී කළ පිං.. ඉදිරියටත් නිහතමානීව පිං දහම් කිරීමට හේතු වාසනා වේවා.!(නු)

:       0       0

දම්මි Thursday, 03 January 2013 10:04 PM

චීනෙත් රුපියල් තියෙනවාද?(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 03 January 2013 10:09 PM

රුපියල් 5000ක් වියදම් කරන්න බැරි කෙනා කොහොමද පවුලක් නඩත්තු කරන්නේ කියලා හිතලා තමයි මෙහෙම වැඩි කරලා තියෙන්නේ.. මහ බැංකුව කියයි බහු විවාහ අඩු කරන්න මෙහෙම ජනතාවාදී තීන්දුවක් ගත්තා කියලා..!(නු)

:       0       0

ශිරාන් Thursday, 03 January 2013 11:13 PM

මේ වගේ සල්ලි තියෙන අය ලංකාවෙත් ඉන්නවා.. එයාලා විවාහ ගන්නකොට මේ කෝටි 2000 මොනවාද කියලා ජනතාවට හිතෙයි.. (නු)

:       0       0

ප්‍රියන්ත Thursday, 03 January 2013 11:41 PM

5000 නෙමෙයි 10000 කරන්න ඕන. මොකද හොරෙන් දෙන්න තුන්දෙනා බදින එක නවත්තන්න.. අනික විවාහයට අත දිගඇරලා වියදම් කරන්නෙ තමුන්ගේ තත්ත්වය පෙන්නන්න...!(නු)

:       0       0

චමී Thursday, 03 January 2013 11:59 AM

මෙහෙත් විවාහ ලියාපදිංචි ගාස්තුව 400% වැඩිකරලද දන්නෙ නෑ. (ස)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 12:10 PM

පොඩි කාලෙම කෙල්ල එක්ක යාලු වුණ නිසා කොල්ලා ගොඩ ගියා (ස)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 12:12 PM

සල්ලි කඳක්නේ විවාහා කරලා දීලා තියෙන්නේ.(ස)

:       0       0

අචිනි Thursday, 03 January 2013 12:10 PM

අපේ අයත් පොඩ්ඩක් ඉවසලා ඉන්න..‍හොඳ හොඳ දේ තව ඉදිරියට බලාගන්න පුළුවන් (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 03 January 2013 05:32 PM

ඔබ දෙපළට සුභ මංගලම්..!(නු)

:       0       0

අසේල Thursday, 03 January 2013 05:48 PM

ලංකාවෙ දැනට කෙල්ලො කොල්ලෝ කීදෙනෙක් දුක් වෙනවා ඇතිද විවාහය ලියාපදිංචි කරන්න රුපියල් පන්දාහක් නැතිව..!(නු)

:       0       0

මුතු Thursday, 03 January 2013 01:37 PM

ලංකාවේ මෙහෙම වුනොත් නිවාස අඩස්සියේ තමයි ඉන්න වෙන්නේ , ඇයි ඉතින් හොරුන්ගෙන් බේරෙන්න බෑනේ (ස)

:       0       0

රොෂාන් Thursday, 03 January 2013 07:49 PM

අපට කොයින්ද මේ වගේ මාමණිඩිලා..!(නු)

:       0       0

හේරත් Friday, 04 January 2013 09:32 AM

ඒවා චීනේ අනේ . මෙයාලව විවාහකරගන්න නීතියෙන් බෑ (ස)

:       0       0

රුවන් Tuesday, 15 January 2013 10:22 AM

අන්න බදිනවානම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 356 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 655 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


බීරූට් නගරයට මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 118 0

ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක


ගාසා තීරයට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 23 104 0

ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව


ප්‍රංශයට අධික හිම පතනයක්
2024 නොවැම්බර් මස 23 118 0

ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.


නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2816 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site