IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


දැන්ම මැතිවරණ නැහැ: ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා

කඩිනමින් මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, මැතිවරණයක් පැවැත්වීමට පෙර, නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, බංග්ලාදේශයේ නව පාලක මුහම්මද් යූනිස් පවසයි.

මුහම්මද් යූනිස්, මේ බව පවසා ඇත්තේ ඩකා අගනුවරදී, බංග්ලාදේශයේ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා පවත්වද්දීය. 

ශිෂ්‍ය අරගලය හේතුවෙන්, අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙයික් හසීනාට ධුරය අහිමි වී මෙන් පසු අන්තර්වාර රජය හරහා බලයට ආ මුහම්මද් යූනිස්බංග්ලාදේශ ව්‍යාපාරිකයන්, විද්වතුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී සාකච්ඡා කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

‘නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අප පවත්වනවා. ඒත් ඊට කලින් දේශපාලනික වශයෙන් සහ ආර්ථික වශයෙන් නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දීම කළ යුතුයි. ඒ සඳහා දැන් අප යොමු වී සිටිනවා’ යැයි නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබ සිටින මුහම්මද් යූනිස් පැහැදිලි කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

දැන්ම මැතිවරණ නැහැ: ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනවා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2728 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5444 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 143 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්
2024 නොවැම්බර් මස 21 250 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම


ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ
2024 නොවැම්බර් මස 21 487 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය
2024 නොවැම්බර් මස 21 90 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 483 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1983 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site