දකුණු අප‍්‍රිකාවේ දැවෙන ගැටලූවක් වන පැල්පත්වාසීන්ට අවශ්‍ය නිවාස සැපයීමට විසදුමක් ලෙස
නවතම නිවාස ක‍්‍රමයක් හදුන්වාදීමට සටෙලෙන්බොස්ක් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
අයිෂැක් නමින් හැදින්වෙන මේ නව නිවාසයක් නිමවා ඇත්තේ ඉතා සරල ලෙසය. නිවසට අවශ්‍ය විදුලිය සැපැයෙන්නේ සූර්ය පැනලයක් ආධාරයෙනි.පර්යේෂකයන් සදහන් කරන ආකාරයට දකුණු අප‍්‍රිකාවේ නාගරිකයන් අතුරින් සියයට හැටදෙකක් පමණ තවමත් ජීවත්වන්නේ පැල්පත් වලය. ඔවුනට විදුලිය,නළ ජලය ආදී පහසුකම් සිහිනයකි. ඉතා සරලව එහෙත් සවිමත් ලෙස නිමවා ඇති නව නිවාස මේ ජනයාගේ ජීවන මට්ටම යම් තරමකින් හෝ ඉහළ නැංවීමට උපකාරී වෙතියි පර්යේෂකයෝ මත පළ කරති.
නිවස සාදා ගැනීමට යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය උෂ්ණත්වයට ඔරොත්තු දෙන අයුරින්ද ලාභදායී හා කල්පැවැත්ම පදනම් කරගෙන තෝරාගෙන ඇත.
මෙවන් නිවාස 100 ක් පමණ නුදුරු අනාගතයේදී ඉදිකිරීමට නියමිතය වැයවන පිරිවැය දරන්නේ සහන සේවා සංවිධාන වලිනි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුප්පතාට ලාබෙට ගෙයක්
අශෝක Friday, 11 January 2013 01:44 AM
ගෙවල් ලක්‍ෂ 100 ට කලින් ගෙවල් 100ක් හරි හදන්න ඉඩ දෙන්නකො. ඊට පස්සෙ පුලු පුලුවන් විදියට එක එක්කෙනා උදවු කරන්න. 100ක් බැරි නම් 10ක් හරි හදන එකට සතුටු වෙන්න. (නි)
ගාමිණි Friday, 11 January 2013 07:44 PM
අනේ ලංකාවේ ගෙවල්... (නි)
ෂෙරිෆ් Thursday, 10 January 2013 08:58 PM
දුප්පතාට කෝ සැප ලෝකේ.,,!(නු)
රොෂාන් Thursday, 10 January 2013 09:05 PM
හොද වැඩක්.. නමුත් ගෙවල් 100ක් කියන්නේ මොකද්ද? එයාලට අඩුම ගානෙ ගෙවල් ලක්ෂ 100ක් වත් ඕන..!(නු)
Tishan sadaruwan Wednesday, 10 July 2024 12:04 PM
අනේ මටත් ගෙයක් හදලා ඕනී