ලෝකයේ දුප්පත්ම ජනාධිපති ලෙස නම් පටබැඳ ඇත්තේ උරුගුවේ රාජ්‍යයේ ජනාධිපති ජොසේ මුජිකාවය. සුඛෝපභෝගී ජනාධිපති නිල නිවස උරුගුවේ අගනුවර වන මොන්ටෙ වීඩියෝ නගරයේ පිහිටා තුබුණත් ජනාධිපති පදිංචිව සිටින්නේ අගනුවරින් පිටත ඔහුගේ බිරියට අයත් පැරැණි ගොවිපළක නිවසකය. අබලන් වූ එම නිවසේ ජීවත්වන ජනාධිපතිගේ ආරක්ෂාවට පොලිස් නිලධරයෝ දෙදෙනෙක් පමණක් සිටිති. වැඩිවනත් තනියට සුරතලයට ඇති කරන මැනුලා නම් වූ කකුල් තුනේ බල්ලෙකි. විවේක වේලාවට ජනාධිපති බිරය හා එක්වී ගොවිපළෝ මල් වවති. ජනාධිපතිවරයාම ට්රැක්ටරය පදවයි. බීමට ජලය ලබා ගන්නේ ගෙවත්තේ පිහිටි ළිඳකිනි. 2009 දී ඔහු බලයට පත්විය. 2010 දි ඔහු රජයට බාරදුන් වත්කම් ප්‍රකාශය අනුව දන්වා ඇත්තේ බිරියට අයත් මේ ගොවිපලත් ට්රැක්ටරයත්, අබලන් නිවස සහ 1987 නිෂ්පාදනය කරන ලද බීටල්ස් ටොක්ස්වාගන් මෝටර් රථයත් පමණී. ඔහුගේ වැටුපෙන් සියයට 90 ක් දුප්පත් ජනයා නඟා සිටුවීම සඳහා පරිත්‍යාග කරයි. මේ සරල ජීවිතයට පුරුදු පුහුණුවුයේ වසර 14ක්ම උරුගුවේ බන්ධනාගාර දඬුවම් විඳි කාලයේ බව ජනාධිපති මුජිකා පවසයි.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්රාහරයෙන් එම රෝහලේ ප්රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දුප්පත් ජනපතිගේ වත්කම් අතර කකුල්තුනේ බල්ලෙක්
නිසාර් Sunday, 18 November 2012 02:59 AM
මහජන මුදලින් ජීවත්වන සුපිරි සුඛෝපභෝගී ජනාධිපතිවරුන්ටත්, ඇමතිවරුන්ටත් හොද පාඩමක්. (නි)
අනිල් Tuesday, 20 November 2012 09:49 PM
අයියෝ සල්ලි
මධු Saturday, 17 November 2012 04:19 PM
මට අපේ රට මතක් වුණා. (නි)
අසංක Sunday, 18 November 2012 06:17 PM
අන්න මිනිස්සු
කීර්ති Sunday, 18 November 2012 06:06 PM
මෙතුමා දුප්පත් නැහැ. එතුමා ලෝකයේ හදවතින් පොහොසත්ම ජනාධිපතියි. මහජන මුදලින් ජීවත්වන සුපිරි සුඛෝපභෝගී ජනාධිපතිවරුන්ටත්, ඇමතිවරුන්ටත් හොද පාඩමක්. (නි)
බණ්ඩාර Sunday, 18 November 2012 06:07 PM
මෙන්න නියම රජවරු. ආයුබෝවේවා ඔබතුමාට! (නි)
බණ්ඩාර Sunday, 18 November 2012 06:08 PM
මෙවැනි රටක උපදින සහ උපදින්නට සිටින දරුවන් මොනතරම් නම් වාසනාවන්තද බලන්න. (නි)
ලෝර්ඩ් Sunday, 18 November 2012 06:19 AM
මේක විශ්වාස කරන්න පුලුවන්ද? (නි)
අසංක Monday, 19 November 2012 11:11 PM
එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම නෑ. (අ)
ප්‍රීති Sunday, 18 November 2012 06:10 PM
එතුමා අපේ රට ආදර්ශයට ගත්තේ නැත්තේ ඇයි දන්නෙ නැහැ? (නි)
අමිල කටුනායක Sunday, 18 November 2012 06:39 AM
මට නම් පුදුමත් හිතුණා. (නි)
බණ්ඩාර Sunday, 18 November 2012 06:28 PM
සරත් ෆොන්සේකා මහත්තයා හිටියා නම් අපේ හීනය සැබෑ වෙනවා. (නි)
මානවඩු Saturday, 17 November 2012 04:26 PM
හරියට මෙහේ වගේමයි. (නි)
සමන් ප්‍රදීප Saturday, 17 November 2012 04:33 PM
අපේ රටේ වගේමයි. (නි)
අජිනි Monday, 19 November 2012 10:17 AM
අපේ අයත් මේවා ආදර්ශයට ගත යුතුයි.. (ස)
ලක්මාල් Monday, 19 November 2012 10:21 AM
අපේ රටෙත් ඔහොම්මමයි (ස)
සංජු Saturday, 17 November 2012 04:53 PM
මෙතුමා දුප්පත් නැහැ. එතුමා ලෝකයේ හදවතින් පොහොසත්ම ජනාධිපතියි. (නි)
ප්‍රවීන් Monday, 19 November 2012 10:26 AM
මේ විල්සන් මාමනේ ..............(ස)
රවිනාත් Monday, 19 November 2012 10:46 AM
http://www.pakistantoday.com.pk/2012/11/19/news/national/jose-mujica-the-worlds-poorest-president/ (නි)
බමුණුසිංහ Sunday, 18 November 2012 09:16 AM
අපේ රටේ කට්ටිය කොච්චර පොහොසත් වුණත් මනුස්සකම නැහැ. (නි)
ඉන්ද්‍රජිත් Monday, 19 November 2012 10:33 AM
මේ වගේ වැදගත් මනුස්සයෙක් මේ රටට ගෙන්වන්න බැරිද ? (නි)
සමන් Monday, 19 November 2012 10:35 AM
මෙහෙමත් ජනපති වරු
ජයසංක Saturday, 17 November 2012 05:34 PM
බෞද්ධ ජනතාව මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ
ෂිරාශ් Sunday, 18 November 2012 09:50 AM
මට නම් ඔබතුමා තමයි හදවතින්ම පොහොසත් ජනාධිපති. (නි)
ලලිත් - කටාර් Saturday, 17 November 2012 05:19 PM
මුල අමතක නැති මිනිසුන් කවදත් කොහේදිත් ඔහොමයි. (නි)
නිරාන් Saturday, 17 November 2012 05:20 PM
උරුගුවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
සුදේශ් Sunday, 18 November 2012 08:06 PM
ලංකාවේ නම් දුප්පත්ම පවුල (අ)
අචිනි Sunday, 18 November 2012 09:43 AM
මෙන්න නියම රජවරු. ආයුබෝවේවා! (නි)
සමන් Tuesday, 20 November 2012 01:59 AM
මෙන්න නියම මිනිස්සු. අපේ අයත් මේවා ආදර්ශයට ගන්නවා නම් තමයි හොද. (නි)
උපාලි Sunday, 18 November 2012 08:00 PM
පුදුමයි හුඳ දෙනෙක් නිවි සැනසී වදාරලා තියෙනවා (අ)
අශෝක් Sunday, 18 November 2012 10:02 AM
මේ වගේ උත්තම පුද්ගලයින්ව තමයි අපේ රටට ගෙන්වන්න තියෙන්නේ. (නි)
ෂෙරීෆ් Tuesday, 20 November 2012 11:25 PM
දුප්පතාගේ හිතවතා. (නි)
ෆාතිමා Sunday, 18 November 2012 11:01 AM
ඉතාමත් දුර්ලභ චරිත
විපුල Sunday, 18 November 2012 11:08 AM
අරුම පුදුම මිනිස්සු
කෝලිත Saturday, 17 November 2012 07:39 PM
දයාගේ කතාවට අපිත් එකගයි. (නි)
වීරසේකර Sunday, 18 November 2012 11:50 AM
ඒකට ලංකාවේ? (නි)
මුතුකුඩ Saturday, 17 November 2012 07:46 PM
හුග දවසකින් හොද දෙයක් අහන්න ලැබුණා. (නි)
ශ්‍රියා Monday, 19 November 2012 06:23 AM
කකුල් දෙකේ ගවයෝ ඉන්න ජනාධිපතිලත් ඉන්නවනේ මේ ලෝකේ (ස)
ලලිත් Saturday, 17 November 2012 10:20 PM
ලෝකයේ වැඩියෙන්ම පොහොසත් ජනාධිපති සහ වැඩියෙන්ම පොහොසත් ඇමති මණ්ඩලයක් ඉන්න රට මොකක්ද? (නි)
චන්ද්‍රසිරි Sunday, 18 November 2012 02:51 PM
ඔබතුමා ජනතාවට දෙවියෙක් (ස)
ලංකාසිරි Saturday, 17 November 2012 10:51 PM
ඉතිං මොකක්ද මේකේ ඇති අරුමේ? අපේ රටෙත් මෙහෙම පුද්ගලයන් ඉන්නවනේ. (නි)
වරුණ Monday, 19 November 2012 07:43 AM
ලෝකෙට , රටට , ජනතාවට ණයක් නැති බරක් නැති වාසනාවන්ත ජනාධිපතිවරයෙක් (ස)
රසිකා Saturday, 17 November 2012 11:10 PM
ඇත්තටම අදහන්න වටින කෙනෙක්. (නි)
අමරා Saturday, 17 November 2012 11:19 PM
ලෝකයට ඔබතුමා කොයිතරම් නම් වටිනවද? ඔබතුමා සියල්ලන්ටම ආදර්ශයක්. (නි)
නසාර් Saturday, 17 November 2012 02:34 PM
දුප්පත්කම ඔබ පිළිගෙන ඇත්තේ ගණදුර වැහිකළුවක් වගේ (ස)
කීර්ති Saturday, 17 November 2012 11:54 PM
මොන සැපසම්පත් තිබුණත් සියල්ල අනිත්‍ය බව එතුමා වටහාගෙන තිබෙනවා. (නි)
දයා, සෞදියේ සිට Saturday, 17 November 2012 02:43 PM
ලෝකේ හැම රටකම අය අවුරුදු 7 ක් වත් බන්ධනාගාරයකට දමලා ගත්තොත් ටිකක් හරියාවිද ?? (ස)
අමිල Monday, 19 November 2012 08:33 AM
ඔබ වැනි නායකයින් ලොවටම ආඩම්බරයක්. (නි)
ජීවන් Sunday, 18 November 2012 04:28 PM
ඇත්තටම හොද පුවතක්
චන්ද්‍රපාල Sunday, 18 November 2012 12:23 AM
සැබෑ මිනිසුන් ලොව තුළ විරල නැත. (නි)
තුෂාර Monday, 19 November 2012 09:02 AM
ජනපතිතුමනි, ඔය ලොව සිටින පොහොසත්ම මිනිසායි. (නි)
මොහොමඩ් Sunday, 18 November 2012 02:59 AM
මෙතුමා රටේ ජනතාවට මෙයින් දෙන්න බලාපොරොත්තු වූ ආදර්ශය කුමක්ද? (නි)