IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


‘දෙපා පියා‘ අලි පැටවුන් බලාගනී

මව් සෙනෙහස අහිමි අලි පැටවුන් 21 දෙනෙකු රකින්නෙකි කෙන්යා ජාතික පීටර් මුබුලූ.

කෙන්යා ජාතික වනෝද්‍යානයේ සේවය කරන ඔහුගේ රාජකාරිය වී ඇත්තේ දඩයම්කරුවන්ට හසුව මව මියගොස් අසරණව සිටිනා අලිපැටවුන් බලා කියා ගැනීමයි.

දැනට ඔහු භාරයේ කිරි බොන වයසේ අලි පැටවුන් 21 දෙනෙකි.

ඔවුන්ට තම දරුවන් සේම සළකන බව මුබුලූ පවසයි.

ඉර එළිය වැටෙන්නටත් කලින් අවදිවන ඔහු පැටවුන් 21 දෙනාටම කිරි පොවා ඔවුන්ව වනෝද්‍යානය වෙත රැගෙන යයි.

පැටවුන්ට ස්වභාවික පරිසරයේ ඇති පදම් කාලය ගත කරන්නට ඉඩ දී ඔහු නැවත එම පැටවුන්ව ගාල වෙත ගෙන ඒ.

මේ සියල්ල ඔහු කරන්නේ තනිවමය.

පැටවුන් කෙදිනක හෝ වනගත ජීවිතයට හුරුවිය යුතු නිසා දිනපතා ඔවුන් මෙසේ වනෝද්‍යානයට රැගෙන යන බව ඔහු කියයි.

පැටවුන් වනෝද්‍යානයේ සිටියදී දඩයම්කරුවන් පැමිණේදැයි පිළිඹදවද ඔහු විමසිල්ලෙන් සිටී.

කෙන්යාවේ ඇත් දල, අලි වලිගයේ කෙදි, අලි හම් ජාවාරම ජයටම කෙරෙන්නකි.මෙයින් ඉපැයෙන මුදල වසරකට ඩොලර් බිලියන 12 ක් තරමේ වන බව සදහන්ය.

බොහෝ විට සිදුවන්නේ ඇත් දළ ලබා ගැනීම සදහා ඇතුන් මැරීම වන අතර පසුගිය වසරේ වනජීවී අංශ සිදුකළ වැටළීම් වලින් සොයාගත හැකිවුණු ඇත්දළ ප්‍රමාණය ටොන් 13.5 කි.

article-2732068-20C2AE7D00000578-847_634x351 article-2732068-20C2AE8D00000578-8_634x352 article-2732068-20C2AE5900000578-145_634x357 article-2732068-20C2AE6900000578-357_634x354



අදහස් (0)

‘දෙපා පියා‘ අලි පැටවුන් බලාගනී

යොහාන් Monday, 25 August 2014 07:10 AM

අනේ දෙවියනේ! අපේ රටේ අලි සම්බන්ධයෙන් අසන්නට ලැබෙන පුවත් වලට වඩා මොනතරම් වෙනස්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 August 2014 01:19 PM

යොහාන් මොක්කද්ද අනේ වෙනස ? අපේ අලින්ට වාසනාවට දල නැහැ තිබුනානම් මෙහෙත් ඔය ටිකම තමා (අ)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 25 August 2014 08:20 AM

ඒක හරි යොහාන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 305 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 243 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඊශ්‍රායල අගමැති මරන්න: ඉරාන නායක කමේනී කියයි
2024 නොවැම්බර් මස 26 672 0

ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි


නෙදන්යාහුට වරෙන්තු නිකුත් කිරීම අනුමත කරන්න බෑ
2024 නොවැම්බර් මස 26 93 0

ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග


තුර්කියට ආ රුසියන් ගුවන් යානයක ගින්නක්
2024 නොවැම්බර් මස 26 94 0

දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.


ඊශ්‍රායලයට හිස්බුල්ලා ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 25 528 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site