භාෂා දෙකක් හෝ ඊට වැඩි ගණනක් චතුරව භාවිතා කළ හැකි පුද්ගලයින්ගේ මොළය අන් අයට සාපේක්ෂව ඉහළ කි්රයාකාරීත්වයකින් යුතු වන බව බි්රතාන්යය පර්යේෂකයෝ පිරිසක් කියති.
පුද්ගලයින් පිරිසක් ආශ්‍රය කොට ගෙන සිදුකර ඇති පර්යේෂණයකට අනුව මේ බව හෙළිව තිබෙන අතර එම පුද්ගලයින් සියලූදෙනා කුඩා අවදියේ සිටම භාෂා 2 ක් හැසිරවීමට පුරුදුවූ අය වේ.
පෙර පළව තිබූ මතයක් වූයේ භාෂා 2 ක් ඉගෙනුමට කුඩා කාලයේ සිටිම පුරුදුවිය යුතුව ඇති බවයි.නමුත් මේ පර්යේෂකයින් පවසන්නේ තරුණ හෝ වැඩිහිටි වියේ වුවද භාෂා 2 ක් හෝ ඊට වැඩි ගණනක් ඉගෙනුමට ඕනෑම කෙනෙකුට හැකියාව ඇති බවයි.
මෙසේ භාෂා ඉගෙනීමේදී මොළයේ ඇති ශ්වේත ද්‍රව්‍ය නම් කලාපය වර්ධනය වන බවත් එය මොළයේ කි‍්‍රයාකාරීත්වය ඉහළ නැංවීමට හේතුවන බවත් ඔවුහු කියති.
මෙසේ ශ්වේත ද්‍රව්‍ය කලාපය වර්ධනය වීම යනු මහලූ වියේදී නොවැළැක්විය හැකි පරිදි සිදුවන මොළයේ කි‍්‍රයාකාරීත්වය අඩු වීම යම්තාක් දුරට හෝ අවම කරන්නක් බව පර්යේෂක පිරිස පවසති.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
දෙබස් මොළේ හුඹස් නෑ
අශෝක රළපනාව Thursday, 15 January 2015 07:03 AM
මේ පරීක්ෂණය හරි කියලා මට හිතෙනවා. මොකද මේකේ තියෙන දේවල් විද්‍යාත්මකව ඔප්පු කළ හැකියි. මොකද අපේ ලංකාවේ චතුර ලෙස ඉංග්‍රීසි කථා කරන අය පුංචි කාලේ ඉඳලම සිංහල කථා කරපු අය ගොඩක් වෙලාවට (බ)
රූපවතී Thursday, 15 January 2015 07:45 AM
ඇයි, පසුගිය කාලේ මට අලුත් නමකුත් දමල තිබුනේ ? ඒ මම භාෂා 5 කතාකල හැකි කීවාම. මේ නිව්ස් එකට නම් මම ගොඩාක් සතුටුයි. (නදී)